CGFX Multimedia Studio and Institute
08/05/2026
2D Game Development Course
වෘත්තීය පරිගනක ක්‍රීඩා නිර්මාණ කරුවෙකු වීමට කැමතිද?
මෙම පාඨමාලාවෙන්:
- මූලික දැනුමේ සිට උපරිමයට.
- 5 වසරේ සිට ඕනෑම කෙනෙකුට සහභාගි වීමේ හැකියාව.
- පාඨමාලා මාර්ගගත (Online) ක්‍රමයට ඉගැන්වීම.
- එක් මාසයක් සඳහා රු 1000ක් වැනි අඩු මුදලක් වැයවීම.
- මාසිකව රු 1000 බැගින් ගෙවා පාඨමාලාව කරගන යාමේ හැකියාව සහ එකවැර ගෙවීමේදී වට්ටම් හිමිවීම.
- Games සඳහා Graphics නිර්මාණය.
- Games සඳහා Animation නිර්මාණය.
- ක්‍රීඩා 50ක් නිර්මාණය කිරීම.
- ක්‍රීඩා මගින් මුදල් ඉපැයිමේ ක්‍රම සියල්ලම ආවරණය කිරීම.
- පාඨමාලා අවසන් වීමට පෙර ක්‍රීඩා මගින් මුදල් ඉපැයිමට හැකිවීම.
- සියල්ලම අංගසම්පූර්ණව ආවරණය කිරීම.
- ඉංග්‍රීසි හෝ කෝඩින් දැනුමක් අවශ්‍ය නොවීම.
- කුඩා පරිගණකයක් තිබීම ප්‍රමාණවත් වීම.
- කැමති ඕනෑම වෙලාවක කැමති වාර ගණනක් පාඩම් නැරඹීමට හැකිවීම.
- වෘත්තීය මට්ටම සඳහා පහසුම පාඨමාලාව වීම.
- පරිගනක ක්‍රීඩා ලොකු ආදායම් මාර්ගයක් වීම.
- CGFX ආයතනයෙන් සහතික පතක් හිමිවීම.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න : https://cgfxsrilanka.net/2d-game-development-course/
CGFX Multimedia Studio and Institute
[email protected]
070 657 5331
Download : https://play.google.com/store/apps/details?id=com.cgfx.aurudukrida
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
79/C, Kurundeniya, Akurana
Kandy
20850