Zenith Academy Kandy
08/10/2025
2024 මාර්තු මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මාර්තු මස1 දා සිට මාර්තු මස 08 වන දා දක්වා සිදු කෙරේ.
✅ආරම්භය : 2024 මාර්තු මස 11
✅කාලය : දින 51යි.
✅ලියාපදිංචි ගාස්තුව - රු 5000
✅පළමු වාරිකය - රු 35000
✅දෙවන වාරිකය - රු 45000
📌ආයතනය තුල සිදු කරන ලියාපදිංචි කටයුතු නිසා ඇතිවී ඇති දුරකතන කාර්යබහුලත්වයට කණගාටුව ප්‍රකාශ කරන අතර දරුවාගේ ලියාපදිංචි කටයුතු කර ගැනීම සඳහා දිගටම අප හා සම්බන්ධ වන්න.
මෙම පාඨමාලාව මඟින්,
✅පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 6ක්
✅පළාත් ප්‍රශ්න පත්‍ර 3ක්
✅කෙටි ප්‍රශ්න එක් විෂයකට 440ක්
✅අනුමාන ප්‍රශ්න පත්‍රයක් (සාකච්ඡා කරනු ලැබේ.)
17/07/2022
17/12/2020
A/L 2021 වරෂය සදහා ලියාපදිංචිය ආරම්භ වුණා...
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
21 Akkara Paha, Ranawana Road, Katugasthota
Kandy