TheGenie.LK
08/12/2024
විකුණන්න වාහනයක් තියනවාද
නැත්තන්
සාධාරණ මුදලකට වාහනයක් ගන්න හොයනවාද
දාමු ඇඩ් එකක් TheGenie.LK එකේ
✅ සාධාරණ ගාස්තු
✅ ආකර්ශණීය දැන්වීම්
✅ සුහදශීලී සේවය
✅ ෆොටෝ එඩිටින් (අවශ්‍ය නම් පමණයි)
⚠️ පලමු දැන්වීම් 10 නොමිලේ ⚠️
Inbox US for More Details
හැමෝටම ප්‍රයෝජනවත් අලුත් විදිහට හමුවෙමු
TheGenie.LK
10/09/2024
ඉරුණු සපත්තුවක් තියෙන මිනිහෙක් විප්ලවයෙන් පසු අලුත් සපත්තුවක් හිමි වේ යැයි සිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.
වැරහැලි ඇඳගත් මනුස්සයෙක් විප්ලවයෙන් පසු අලුත් ඇඳුම් ලැබේ යැයි සිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.
කුසගින්නේ ඉන්න මිනිහෙක් විප්ලවයෙන් පසු ආහාර ලැබේ යැයි සිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.
උගතුන් සහ බුද්ධිමතුන් 'නිදහස, සමානාත්මතාව සහ සාධාරණත්වය' වෙනුවෙන් විප්ලවයට එකතු වෙලා ඉන්නවා.
කලාකාරයන්, සාහිත්‍යකාරයන් මර්දනයෙන් නිදහස ලැබේ යැයි සිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.
රස්තියාදුකාරයන්, දාමරිකයන්, මං පහරන්නන් විප්ලවයෙන් පසු හිතේ හැටියට ප්‍රභූන්ගේ මාළිගා කොල්ලකන්නට ලැබේ යැයි හිතා විප්ලවයට එකතු වෙලා ඉන්නවා.
මේ හැම දෙනා ම විප්ලවය කියවාගන්නේ තමන්ගේ ම විදියකටයි. තම තමන් ගේ අවශ්‍යතාවලට සාපේක්ෂවයි.
මේ හැමෝගේ ම අවශ්‍යතා එකිනෙකට වෙනස්. එකිනෙකට පරස්පරයි. මේ හුඟක් අයට විප්ලවය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ.
- සුගතපාල ද සිල්වාගේ "මරාසාද්" වේදිකා නාට්‍යයෙන්
විප්ලවයද අරගලයද රැල්ලද ඒ වගත් එසේමය.
බුද්ධිමත්ව සිතන්න. ඔබ අවදි කරගත යුත්තේ ඔබමයි.
Dont let Heart Chakra to Overcome Third Eye Chakra. Be Free
Copied. Credit to Original Publisher
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy