Kandy diaries
02/02/2026
මහනුවර දිස්ත්‍රික් ලේකම්ටත් තියෙන්නෙ පුදුම ආසාවල්.. 😅
24/03/2025
ආණ්ඩුව පොලිස් ආරක්ශාව දීලා බලාගන්නවා මදි ලු. ඒක නිසා මාළිගාවේ නම විකුණලා හරි ගසාකන්න ඕන කියන්නෙ.
අන්තිමට මාළිගාවටත් මේ ගූ හේරාගෙ ගූ වැඩ ගැන නිළ පිටුවෙන්ම පළ කරන්න වුනා.. සමහරෙක්ට නම් සුදත්ත තිලකසිරි කියන්නෙ වටින නිර්භීත මාධ්‍යවේදියෙක්. සමහරව්ට ඇත්ත වෙන්නත් ඇති. 🙏
21/08/2024
දළදා මාලීගාවේ අවුරුදු 20ක් පෙරහැර 11 ගානේ 220ක් කරපු
කතරගම අවුරුදු 7ක් වාර්ශිකව පෙරහැර 16ක් ගානේ පෙරහැර 112ක් කරපු
රත්නපුර සමන්දේවාලේ අවුරුදු 7ක් අවුරුද්දකට පෙරහැර 15ක් මුලු පෙරහැර 105ක් කරපු
මුලු ජිවිත කාලෙම පෙරහැර 437ක් කරපු මනුස්සයෙක්ට❤
රෝන්ග් ජෙනරේසන් එකේ ඇච්චො බැච්චෝයි වෙනස් විදිහට හිතනවා කියලා හිතං ඉන්න ලපයිසිපයි කල්ලතෝනීයී පෙරහැර කරන විදිහයයි , පෙරහැරේ යන විදිහයි උගන්නන්න හදනවා පව් ඉතින්..
උපුටා සංස්කරණය කොට පළකරන ලදී...
කාලෙකට පස්සෙ අලි ඇත්තු ගැන හෑලි නැතුව ලස්සනට පෙරහැර ඉවර වුනා 😂😂
16/08/2024
2024 දෙවන රන්දෝලි පෙරහැර සඳහා වාසනා මගුලැතු සඳගල බැසීම..!
📷 ඇත්ගාල
පස්වන කුඹල් පෙරහැරේ
රූ සිරි විසිතුරු 🐘🤍✨🌸🔥😇🙏
#මගේනුවර
🎥 Dewpura Hasthirajayo - දෙව්පුර හස්ථිරාජයෝ
14/08/2024
අවසන් කුඹල් පෙරහැරේ සධාතුක කරඩුව වැඩම කරවීමේ භාග්‍යය හිමිකරගනිමින් කතරගම වාසනා ඇතු සඳගල පා තැබූ වගයි........
📷 ඇත්ගාල
13/08/2024
උතුම් ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ මෙවර ඇසල පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැරේ සධාතුක කරඩුව වැඩමකරවීමේ භාග්‍යය හිමිකරගනිමින් දළදා මාලිගාවේ ඉන්දිරාජා ඇතු සදගල පා තැබූ වගයි........
📷 ඇත්ගාල
12/08/2024
උතුම් ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ මෙවර ඇසල පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැරේ සධාතුක කරඩුව වැඩමකරවීමේ භාග්‍යය හිමිකරගනිමින් දළදා මාලිගාවේ යුවරජු සිංහරාජා ඇතු සදගල පා තැබූ වගයි........
📷 ඇත්ගාල
11/08/2024
උත්තම ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ 2024 දෙවන කුඹල් පෙරහැරේ සධාතුක කරඩුව වැඩමකරවීමේ භාග්‍යය හිමිකරගනිමින් දළදා මාලිගාවේ යුවරජු සිංහරාජා ඇතුන් සදගල පා තැබූ වගයි........
📷 ඇත්ගාල
පළමු කුඹල් පෙරහැරේ
රූ සිරි විසිතුරු 🐘🤍✨🌸🔥😇🙏
🎥 dewpura hasthirajayo
10/08/2024
උත්තම ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ 2024 පළමු කුඹල් පෙරහැරේ සධාතුක කරඩුව වැඩමකරවීමේ භාග්‍යය හිමිකරගනිමින් දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා සදගල පා තැබූ වගයි........
📷 ඇත්ගාල
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy