YFS & Kitchen
02/07/2025
රත් කැකුළු බත් 😍
පොල් සම්බෝල 😍
පරිප්පු😍
වැව්මාළු😍
පිපිඤ්ඤා😍
02/07/2025
♥️😍😋
😋😋
😋😋😋
Roasted chicken koththu... 😋😋😋😋😋
😍😍😍
😋😋😋😋
29/06/2025
😋😋😋
පරිප්පුයි... පොල්සම්බෝලයි.... කීලං කරවල තෙම්පරාදුවයි.... පපඩමුයි කියන්නේ .😋 හරියට රාජබෝජන වගේ... ඒකටම සුදුළුණු ටිකක් යහමින් දාලා කිරට හදාගත්ත පතෝල කරි එකක් එකතු උනාම තවත් රසවත්... 😋ම්ම්ම්ම්
💐නුවර අවට ඉන්න ඔයාට ඕඩර් කරන්නත් පුලුවන්...
💐ඔයාගේ අවශ්‍යතාවය අනුව මෙනුව සකස් කරගත හැක.
💐ඒ වගේම අපි ලගටම ගෙනත් දෙනවා.... 😍
💐ඇණවුම් කිරිමට whatsapp මැසේජ් එකක් එවන්න....
28/06/2025
හායී ලස්සන ළමයෝ....රස බලමුද කෙසෙල් කොලේ බත් එකක.... 😋😍
Order කරනවනම් whatsapp මැසේජ් එකක් එවන්න....
27/06/2025
හායි ළමයී....කමුද රස බත් කටක්... 😋
නුවර අවට ඉන්න ඔයාට , රසකාරක වලින් තොර රසවත් කෑම අපෙන් order කරන්න පුලුවන්...
ඔයාලා ඉන්න තැනටම අපි ගෙනත් දෙනවා...😍
Order කරන්න Whatsapp එකට මැසේජ් එකක් එවන්න...❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |