Cake by Nethu
28/05/2026
😍😍Cake is the best way to show love😍😍
🌼Cake by Nethu🌼
🎂Give us your dream cake🎂
♦️ Birthday cake
♦️ Cup cake
♦️ Jar cake
♦️ Anniversary cake
♦️ Wedding structure
♦️ Wedding cake pieces
♦️ Engagement cake
♦️ Cup cake for wedding day
🍰You can make any design as you like🍰
Please visit
🌼Cake by Nethu🌼
For more details please call/message Messenger 📲
🫀:- දැන් වැඩ කරා ඇති... නවත්තන්න...
🧠:- නෑ තව පුළුවන් තව කරන්න...
When my thati says" මහන්සි වෙන්න පුළුවන් කාලෙ හාන්සි වෙන්න එපා...මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කාලෙ හාන්සි උනොත් හාන්සි වෙන්න තියෙන කාලෙ මහන්සි වෙන්න වෙයි..." 🫅❤
Last delivery 🥹❤️
20/04/2026
මේ අවුරුද්දෙ අවසාන ඕඩර් එක 🥹 ආය ලබන අවුරුද්දෙ (2027) හම්බෙමු යාලුවනේ... ❤️
26/03/2026
ළග එන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට
ඔයාගෙ කෑම මේසේ රසවත් කරන්න වගේම ලස්සන කරන්න...
නෑගම් යන්න...
එක එක වර්ගයෙන් පිරුණු ගෙවල් අතර හුවමාරු වන බිස්කට් එකක් වෙනුවට 🤭
අපේ අතින් නිමවුන රසවත් මෙන්ම වස විස අඩංගු නැති ලස්සන අවුරුදු කේක් එකක් ඔබගේ ආදරනීයන්ගෙ ගෙදරට ම ගිහින් දෙන්න...
මේ වගේ,
බටර් වෙනුවට පොල්තෙල් යොදා නැති
බිත්තර වෙනුවට බිත්තර පවුඩර් යොදා නැති
බටර් අයිසින් වෙනුවට ෂෝට්නින් යොදා නැති
රසවත් මෙන්ම රසකාරක අඩංගු නැති කේක් එකක් ගන්න ඕනි නම් ඔයාලට කරන්න තියෙන්නෙ Cake by Nethu පේජ් එකට මැසේජ් එකක් තියන්න විතරයි...
☀️අවුරුදු bento cake
🌾 butter cake
☀️ chocolate cake
🌾 ribbon cake
☀️ marble cake
මේ වගේ ඕනෑම කේක් වර්ගයක් අපි හදලා දෙනවා ඔයාලට....
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
2000