My Property ads

My Property ads

Share

Photos from My Property ads's post 15/02/2025

🙂 පුදුම හිතෙන ගානකට
☕ High Tea එකක් සමග
🍹Outing Experience එකක් ගන්න
👌 හොඳම තැනක්

🤩 හැමදාම හවස 3,00-5.30 සහ 5.30-9.00 වෙනකන්
ඔයා කැමති කෑම බීම එක්ක සුන්දර සන්ධ්‍යාවක්
ගත කරන්න එන්න
Blossom & Brew අප වෙතට

☕ ප.ව. 3.00-5.30 - High Tea
🍽️ ප.ව. 5.30-9.00 - High Tea/Dinner

🍰 කටට රසට කන්න කෑම ගොඩක් එක්ක
🧏 සතුටින් කාලය ගත කරන්න
එන්න හොඳම තැනක්
🏊 Restaurant එකේ තියෙන Swimming Pool එකට
🆓 Free Access ලැබන නිසා
ඔයාලට කැමති විදිහට
😂 විනෝද වෙන්නත් පුළුවන්

🚘 ඉතින් තවත් බලාගෙනන ඉන්න ඕනෙ නෑ
එක දවසක් ඇවිත් බලන්න
හැමදාම එන්න හිතෙයි

🔥🔥High Tea එකට එක් කෙනෙකුට
රු. 1,200 ක් විතරයි

🎊 ඔයාලගේ පොඩි පොඩි උපන්දින සාද, උත්සව වලටත්
🎉මෙතනට එන්න පුළුවන්
විස්තර දැනගන්න දැන්ම කථා කරන්න

👉 Blossom & Brew
Jayanthi Road, Haloluwa, Kandy.
0777868576 / 0771257741

🛑 High Tea සඳහා වේලාව වෙන්කිරීම අදාළ දින පෙ.ව. 10.00 ට පෙර සිදු කළ යුතු ය

-----------------------------------------------------------------------

👌 Best spot for a surprising experience
☕ With a High Tea & Dinner outing experience

🤩 Every day from 3:00 PM to 5:30 PM and 5:30 PM to 9:00 PM
Come enjoy a beautiful evening with your favorite food and drinks
At ' Blossom & Brew'

☕ 3.00-5.30 p.m - High Tea
🍽️.5.30-9.00 p.m - High Tea/Dinner

🍰 Tons of tasty treats to munch on
🧏 Spend your time happily
Come to the best spot
🏊 The restaurant’s swimming pool is
Free to access, so
You can have fun in your way

🚘 So no need to wait any longer
Come by for a day
You’ll wanna come every day

🔥 High Tea is just
Rs. 1,200 per person

🎊 You can also celebrate your little birthdays, events, and parties
🎉 Right here

For more details, call now

👉 Blossom & Brew
Jayanthi Road, Haloluwa, Kandy.
077 786 8576 / 077 125 7741

🛑 High Tea time slots need to be reserved before 10:00 AM on the day

17/03/2023

🔥🔥 මෙන්න සුපිරි ආයෝජන අවස්ථාවක් !
🔥🔥 මිල දී ගත් දින සිටම මුදල් ඉපයීමේ හැකියාව !
🔥🔥 ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත මහනුවර දිස්ත්‍රික්කයෙන් !
සංචාරකයින් හට නවාතැන් පහසුකම් සැපයීමට සුදුසු වාණිජ වටිනාකමින් යුතු ගොඩනැගිල්ල ඉක්මනින් විකිණීමට !

👉 ඉඩම පර්චස් 33 යි
👉 අංගසම්පූර්ණ කාමර 5 යි
👉 යාබද නාන කාමර 05
👉 නවීන මුළුතැන්ගෙය
👉 ආලින්දය
👉 වර්ග අඩි 525 කින් සහ අඩි 4.5 ක ගැඹුරින් යුත් පිහිනුම් තටාකය (කුලියට දීමේ හැකියාව ඇත)
👉 වර්ග අඩි 2800 ක ප්‍රමාණයේ Badminton Court එක (දැනට කුලියට ලබා දී ඇති අතර මෙයින් ඉතා හොඳ ආදායමක් ලබා ගැනීමට හැකි ය.)
💥 මිල - රු. මිලියන 55 (ලක්ෂ 550) - ගණුදෙණු සාකච්ඡා කළ හැකි ය.

🔥🔥 Grab a great investment opportunity !
🔥🔥 Ability to earn money from the day of purchase !
🔥🔥 From Kandy District with high tourist attraction !
🔥🔥 Suitable for providing accommodation to tourists !

👉 land size 33 perches
👉 5 fully Completed rooms
👉 05 attached bathrooms
👉 Modern kitchen
👉 Living area
👉 525 square feet and 4.5 feet deep swimming pool (available for rent)
👉 2800 Sq Ft Badminton Court (Currently rented out and can earn very good income from this.)

💥 Price, Rs. 55 million (550 lakhs) Negotiable
'
'
'
'
'
'
'
'

Want your business to be the top-listed Realtor/realty Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Haloluwa
Kandy