Kandy Bus Info
02/10/2023
28/09/2023
•• (X) පානදුර [17-0] මහනුවර (.N)
(X) PANADURA [17-0] KANDY (.N)
💙🔥💚 𝗡.𝗖.𝗚. 𝗘𝗫𝗣𝗥𝗘𝗦𝗦 💚🔥💙
•• සාමාන්‍ය ගාස්තු සේවාව
•• සීමිත නැවතුම්
•• wp ND-1397
•• ආසන වෙන් කර ගැනීමට :- 011-7924200
•• දිනපතා පිටත්වීම් සහ ළගාවීම් වේලාවන්👇
•• පානදුරෙන් :- පෙ.ව.05.15
•• මහනුවරින් :- ප.ව.01.50
•• ගමන් මාර්ගය 👇
පානදුර , මොරටුව , කටුබැද්ද , දෙහිවල , කළුබෝවිල , කොහුවල , නුගේගොඩ , බත්තරමුල්ල , මාලඹේ , කඩුවෙල , බියගම , දෙල්ගොඩ , වැලිවේරිය , බැලුම්මහර , යක්කල , නිට්ටඹුව , පස්යාල , රදාවඩුන්න , වේවැල්දෙණිය , වරකාපොළ , අඹේපුස්ස , මාහේන , නෙළුම්දෙණිය , ගලිගමුව , රංවල හංදිය , කෑගල්ල , මාවනැල්ල , කඩුගන්නාව , පිළිමතලාව , පේරාදෙණිය , ගැටඹේ , මහනුවර.
•• ආසන්න වශයෙන් ගමන් දුර ප්‍රමාණය:- කී.මී.147.3
•• ආසන්න වශයෙන් ගමන් කාලය :- පෑ.05යි මි.30යි.
© BINOD RAJAPAKSA | SLPTS | 2023 🔥
31/03/2023
Panadura Kandy
•• (X) පානදුර [17/255] මහනුවර (.N)
•• සාමාන්‍ය ගාස්තු සේවය,
•• සීමිත නැවතුම්,
•• wp NB-4471
•• KTB - 48
•• දිනපතා පිටත්වීම 👇
•• පානදුරින් :- පෙ.ව.06.00
•• මහනුවරින් :- ප.ව.01.30
•• ගමන් මාර්ගය 👇
පානදුර , එගොඩඋයන , මොරටුව , කටුබැද්ද , සුවාරපොල , පිළියන්දල , කුඩමාදුව , කොට්ටාව , රුක්මල්ගම , අතුරුගිරිය , මාලඹේ , කඩුවෙල , බියගම , දෙල්ගොඩ , වැලිවේරිය , බැලුම්මහර , යක්කල , නිට්ටඹුව , පස්යාල , රදාවඩුන්න , වේවැල්දෙණිය , වරකාපොළ , අඹේපුස්ස , මාහේන , නෙළුම්දෙණිය , ගලිගමුව , කෑගල්ල , අන්වාරම , මාවනැල්ල , කඩුගන්නාව , පිළිමතලාව , පේරාදෙණිය ,මහනුවර.
© BINOD RAJAPAKSA | SLPTS | 2023 🔥
27/03/2023
Panadura Kandy
පානදුර 17 මහනුවර
සාමාන්‍ය ගාස්තු සේවාව
සීමිත නැවතුම්
wp NC - 8430
පානදුරෙන් පිටත්වීම ÷ පෙ.ව.04.50
මහනුවරින් පිටත්වීම ÷ ප.ව.01.00
NCG Express
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
Kandy