Neotec Computers

Neotec Computers

Share

05/07/2023

⏺️ RGB විදිහට කැමති අයට ගැලපෙන RGB ලයිට් තියෙන light effect 12 තියෙන Mouse pad එකක් HAVIT බ්‍රැන්ඩ් එකෙන් .... ගෙන්වා ගන්න ඔනෙ අය පේජ් එකට මැසෙජ් එකක් දාන්න ..

👉 size - 36.5*26.5 CM

👉 cable length - 1.8M

👉 Contact us - Neotec Computers

👉 island wide delivery available

04/07/2023

NETAC U185 64GB USB3.0 FLASH DRIVE

⏺️ Interface: USB 3.0
⏺️ Capacity: 64GB
⏺️ Material: ABS + PC
✡️ 5 Year Warranty

ගෙන්වා ගැනීමට අවශ්‍ය අය Neotec Computers මැසෙජ් එකක් දාන්න..

02/07/2023

⏺️ TRANSCEND® 300S microSD. 64GB .
⏺️ Read/write speed up to 100/40 MB/s .
⏺️ Insertion/Removal Cycles 10000.
✡️ 5 Year limited waranty .

Genuine transend storage products available on Neotec Computers (N.V.M.E /SSD/PENDRIVE /micro SD )

ගෙන්වාගැනීමට ඔනිඅය මැසේජ් එකක් දාන්න..

02/07/2023

▶️ මොකක් ද මේ 3D NAND කියන්නෙ.........

ඉතින් හැමෝම දන්න දෙයක් තමයි 3D කියන්නෙ ... එතකොට NAND කියන්නෙ logic gate එකක් . මෙන්න මේ ලොජික් gate වලින් සමන්විත තාක්ෂණයක් තියෙන chip එකක් තමයි NAND flash chip කියන්නෙ.. අපි පාවිච්චි කරන pendrive , SD ,NVME ,SSD වගේ ගොඩ්ක් device වල මේ චිප් තමයි පාවිච්චි වෙන්නෙ, දැන් යමු මේ 3D NAND Technology එක කියන්නෙ මොකක්ද කියන්න.. nand fash චිප් වලින් හදපු storage device එකක storage capacity එක වැඩි කරන්න උනාම වැඩි චිප් ප්‍රමානයක් පාවිච්චි කරන්න වෙලා තියෙනව එතෝට ඒවගෙ storage capacity එක ඒ ඒ චිපයේ ප්‍රමානයත් අන්තර්ගත memory cell ගානත් එක්ක එකකට එකක් වෙනස් වෙනව. මේ විදිහට storage වැඩි කරන්න වෙනකොට මෙයාලට, ඒ කීවෙ storage device හදන අයට ආපු ප්‍ර්ශනයක් තමයි වැඩි චිප් ගානක් පාවිච්චි කරන්න වෙන එක. ඉතින් ඒකට විසදුමක් විදිහට තමයි මේ 3D nand technology එක එන්නෙ.. මේවගෙ memory cell තියෙන layer කිහිපයක්ම තියෙනව . ඒ වගේම සිරස් අතට තියෙන memory cell තියෙන layer ඇතුලත් කරල තියෙන නිසා ත්‍රිමාන විදිහට මේ 3D NAND .තාක්ෂණය තියෙන චිප් වල ඩේට ගබඩා වෙනව.. සරලවම කීවොත් එක ගෙයක් හදන ඉඩක හදපු මහල් නිවාස සන්කීර්නයක් වගෙ....
මෙ 3D NAND තාක්ෂණය Kingston ,Trnacend ,Netac වගේ ගොඩක් storage device වල පාවිච්චි වෙනව.

Neotec Computers

Want your business to be the top-listed Computer & Electronics Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kadugannawa
Kandy
20306