Kandy M Cabs
30/06/2023
❤️❤️❤️
23/06/2023
හයර් හා රෙන්ට් සදහා වාහන නොමිලේ ලියාපදිංචිය
(කාර් 🚗 වෑන් බස් ලොරි)
අප ආයතනයේ සේවා ජාලය පුලුල් කිරීමේ අරමුණින් ලංකාව පුරා ඇති හයර් කිරීමට කැමති වාහන ලියාපදිංචිය අද සිට ආරම්භ කර ඇත. මේ සදහා පහත සදහන් තොරතුරු අපවෙත වට්සැඇප් මාර්ගයෙන් යොමු කරන්න
✅ වාහනයේ වර්ගය
✅ ඔබ හයර් කිරීමට බලාපොරොත්තු වන ප්‍රදේශය
✅ ඇතුලත පිටත චායාරූප 03ක්
✅ ඔබගේ අයකිරීම් පිලිබදව විස්තරයක්
✅ ගමන් කල හැකි මගීන් ප්‍රමාණයෙන්
✅ වාහනයේ ඇති පහසුකම්
නීත්‍යානුකූල ලියාපදිංචියක් බැවින් ඔබගේ තොරතුරු සුරැකීමට අප බැදී සිටින්නෙමු. අප සමග දිර්ඝ ගමනක් යාමට සුහදශීලී ඔබවෙත ලැබෙන වටිනා අවස්ථාවකි. 👌🤩
Click here to claim your Sponsored Listing.
Category
Address
Nagasthanna
Kandy