SCBC Media
30/06/2026
29/06/2026
සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනයත් සමඟ බුදු දහමේ උතුම් ආලෝකය මේ දේශයට පැමිණි අතර එම දහම් පණිවිඩය අපේ ජාතියේ සංස්කෘතිය සදාචාරය සහ මානව ගුණාංග පෝෂණය කළ මහා ශක්තියක් බවට පත්විය. පොසොන් දිනය අපට සිහිපත් කරන්නේ දහම ඉගෙන ගැනීම පමණක් නොව එය ජීවිතයට එක් කරගෙන කරුණාව මෛත්‍රිය ඉවසීම සහ ප්‍රඥාවෙන් යුතුව සමාජයට යහපත සලසන පුරවැසියන් ලෙස ජීවත් වීමේ වටිනාකමයි.
මේ උතුම් පොසොන් පින්බර දිනයේ දහමේ ආලෝකයෙන් සිත් පහන් වී සියලු දෙනාට සාමය සැනසීම සහ සෞභාග්‍ය උදාවේවා !
| 🎙️
Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kandy