Freelance Album Designer Kandy - Photo Retoucher
25/11/2022
ඔයාට ඕන විදිහට සුම් සෙසන් එකක් වුණත් ඇරේන්ජ් කරගන්න පුලුවන්.... ඔයාට පුලුවන් දවස් පැයගාන වෙන් කරගෙන කරනන පුලුවන්. ...
ඔයා හරියට වැඩේ කරොත් එකදිගට වැඩ එනවා. වෙළදපලේ එක දිගට වැඩ එනවා කරගන්න බැරි තරමට. මම කියන මේ දේ ඇත්තක්ද කියල දැනගන්න ඔ්න නම් Wedding Photographer කෙනෙකුට කෝල් එකක් දීලම අහගන්න. එයාලා Album Thanks Card හදන්න විශ්වාසවන්ත වේගයෙන් වැඩ දෙන අය හොයනවා. මෙතනදී කමන්ට් වලට නම් උත්තර දෙන්න වෙලාව නැති වෙයි. වට්ස්ඇප් එන්න. Or Call.
වරකට 5 දෙනෙකු පමණයි. 077-2167750
Join Whatsapp Group For More Details: https://chat.whatsapp.com/CuhrkMnyIvPCECW5uMbnea
16/09/2022
Album Design සහායකයෙකු /සහායිකාවක අවශ්‍යයි.
0772167750 (Call Only.No comments.No messages)
(ගොහාගොඩ කටුගස්තොට අවට) සාම්පල් වට්ස් ඇප් කරන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
65/5/A, Gohagoda. Katugastota
Kandy
20800