Infinity Chess Academy
15/04/2026
20/02/2026
🏆 Infinity Battle - Matale🏆
මාතලේ නගරයේ අති උත්කර්ෂවත් අන්දමින් පැවති Infinity Battle තරගාවලිය ඉතා සාර්ථක ලෙස නිමාවට පත් විය.
මෙය හුදෙක් තරගාවලියක්ම පමණක් නොව, දක්ෂතාවය, විනය සහ එකමුතුකම විදහා පෑ සුවිශේෂී අවස්ථාවකි.
මෙම ගමනේදී අපට ශක්තියක් වූ සැමට අපගේ ගෞරවනීය ස්තූතිය මෙසේ පුද කර සිටිමු:
විනිසුරුවන් (Arbiters) වෙත:
ඔබගේ අපක්ෂපාතී තීරණ සහ වෘත්තීයවේදී මෙහෙයවීම තරගාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මහෝපකාරී විය. ඔබගේ කැපවීම අප බෙහෙවින් අගය කරමු.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් (Players) වෙත:
ඔබ සැම මෙම තරගාවලියේ ජීවනයයි!
ඔබ ප්‍රදර්ශනය කළ අසිරිමත් දක්ෂතා, නොපසුබට උත්සාහය සහ ක්‍රීඩාශීලීත්වය සැබවින්ම දිරිගන්වන සුළුය.
පුහුණුකරුවන් (Coaches) වෙත:
සෑම ජයග්‍රහණයක් පිටුපසම සිටින නිහඬ මඟපෙන්වන්නා ඔබයි. ක්‍රීඩකයන් පුහුණු කරමින් ඔවුන්ව මෙම මට්ටමට රැගෙන ඒමට ඔබ දැරූ අප්‍රතිහත ධෛර්යයට අපගේ ස්තූතිය හිමිවේ.
දෙමාපියන් වෙත: ඔබගේ දරුවන්ගේ සිහින වෙනුවෙන් ඔබ දක්වන සහයෝගය සහ කැපවීම අසමසමයි. උදෑසන සිටම තරග බිමේ රැඳී සිටිමින් දරුවන් දිරිමත් කළ ඔබ සැම මෙම සාර්ථකත්වයේ කොටස්කරුවන් වේ.
මාතලේ දී අපත් සමඟ අත්වැල් බැඳගත් ඔබ සැමට ස්තූතියි! මීළඟ තරගාවලියෙන් නැවත හමුවෙමු. 🚀
🏆 Infinity Battle - Matale: A Heartfelt Thank You! 🏆
As the curtains fall on an exhilarating Infinity Battle in Matale, we are filled with immense pride and gratitude. This event wasn’t just a competition; it was a celebration of talent, discipline, and community.
We would like to extend our sincerest appreciation to everyone who played a role in making this event a grand success:
* To Our Arbiters:
Thank you for your unwavering integrity and professionalism. Your fair judgment ensured the highest standards of competition and kept the spirit of the game alive.
* To Our Players:
You were the heart and soul of the battle! Thank you for the passion, energy, and sportsmanship you displayed. Your dedication to your craft is truly inspiring.
* To Our Coaches:
Behind every great performance is a mentor's guidance. Thank you for your tireless efforts in training and motivating these athletes to reach their full potential.
* To Our Parents: A special thank you for your incredible support. From the early morning travels to the loud cheers in the stands, your commitment to your children’s dreams is the foundation of their success.
thank you for the memories! We look forward to seeing you all at the next battle. 🚀
♟️ Infinity Chess Battle – Matale ♟️
Individual Chess Tournament 2026
📍 ස්ථානය (Venue)
මහත්මා ගාන්ධි ශ්‍රවණාගාරය, මාතලේ
📅 දිනය සහ කාල සීමාව (Date and Deadline)
තරග දිනය: 2026 පෙබරවාරි 07
ලියාපදිංචිය අවසන් කිරීමේ දිනය: 2026 පෙබරවාරි 05
💸 Entry fee
රු. 1500/=
🎯 සංවිධානය (Organized by)
Infinity Chess Academy
Age Categories (වයස් කාණ්ඩ)
මෙම තරගාවලිය පහත වයස් කාණ්ඩ යටතේ පැවැත්වේ:
* Under 06 Open ( 2020 )
* Under 07 Boys / Girls ( 2019 )
* Under 09 Boys / Girls ( 2017 - 2018 )
* Under 11 Boys / Girls ( 2015 - 2016 )
* Under 13 Boys / Girls ( 2013 - 2014 )
* Under 15 Open ( 2011 - 2012 )
* Open Section (ඕනෑම ක්‍රීඩකයෙකු සඳහා)
🏆 Prizes (ත්‍යාග)
ත්‍යාග (Awards)
1, 2, 3 වන ස්ථාන | කුසලානය 🏆, පදක්කම 🥇🥈🥉 සමග සහතික පත්‍ර
4 සිට 5 වන ස්ථානය දක්වා | කුසලතා කුසලානය 🏆 සමග සහතික පත්‍ර,
6 සිට 15 වන ස්ථානය දක්වා | කුසලතා පදක්කම් සහ සහතික පත්‍ර,
50% ලකුණු ලබා ගන්නා සියලූම දෙනාට කුසලතා පදක්කම් සහ සහතික පත්‍ර.
Participation Certificate | සියලුම ක්‍රීඩකයින්ට
📝 ලියාපදිංචි වන්න (Registration Details)
Google Form:
🔗 https://forms.gle/RV1VAhLmqBYRfxVA9
WhatsApp සමූහය (Group) සමඟ සම්බන්ධ වන්න:
🔗 https://chat.whatsapp.com/E5M3F8mskxOKpV3FVSddyB
🏦 ගිණුම් විස්තර (Bank Details)
* Sampath Bank: 122057415833 (A.G.S.M Thilakarathne – Heerassagala)
* Peoples Bank: 089200100022681 (A.G.S.M Thilakarathne – Katugasthota)
📞 වැඩි විස්තර සඳහා අමතන්න (Contact For More Info)
Sanjaya Madushan - 0777 219 222
Lalantha Mudalige - 071 369 6780
Chanaka Sampath - 077 170 9087
Ashan Madushantha - 076 150 7956
Madusanka Bothota - 070 449 5462
29/01/2026

17/01/2026

මෙම තරගාවලිය පහත වයස් කාණ්ඩ යටතේ පැවැත්වේ.

Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy