Flower Flores
07/01/2024
💠 Flower Flores වෙතින් දැන් මෙම සියලුම පැළ වර්ග ඇතුලත් වටිනා පැකේජය නැවතත් ඔබට ලබාගත හැකියි 😍
💠 ගෘහ අභ්‍යන්තරයේ මෙන්ම, ඉතා තද අව් රශ්මියට නිරාවරණය නොවන ඕනෑම ස්ථානයක ඉතාමත් සාරවත්ව වැඩේ.
💠 අවම නඩත්තුව හා ඉක්මන් වැඩීම.
💠 සියලුම පැළ වර්ග (වර්ග 6ක්) අඩංගු මෙම පැකේජය රු:1500/= ක් පමණි l
💠 ලබාදෙන පැළ අවසන් ඡායාරූප වල දැක්වේ.
💠 දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි
💠 බැංකු තැම්පතු හෝ online transfer පමණි
💠 ඇනවුම් සදහා inbox විමසන්න
25/02/2023
මේ මීට කාලයක් ඉහතදී Flower Flores වෙතින් පැළ මිලදී ගත් ආදරණීය පාරිභෝගික හිතවතියකගෙන් ඊයේ සවස ලැබී තිබූ පණිවිඩ කිහිපයක්.. කෙනෙකුගේ විශ්වාසය දිනා ගැනීමට , එය කාලයක් රැකගෙන යාමට විශේෂයෙන් online business පමණක් කරන අයෙකුට ඉතාමත් අපහසු කාර්‍යයක්.. එය flower floers අපි මැනවින් ඉටුකල බවට තහවුරු කළ ඔබට බෙහෙවින්ම ස්තුතියි ❤️
16/02/2023
💠 ගෘහ අභ්‍යන්තරයේද ( indoor ) සාරවත්ව වැඩෙන විචිත්‍රවත් පත්‍ර සහිත කැලතියා වර්ගයට අයත් මෙම මව් ශාකය විකිණීමට ...
💠 රූපයේ ඇති පැළයම ලබා දේ..
💠 මිල රු:1000/=
💠 දිවයින පුරා කුරියර් සේවය මගින් බෙදාහැරීමේ පහසුකම් සහිතයි
💠 Bank deposit හෝ online transfer පමණි
💠 ඇනවුම් සදහා inbox විමසන්න
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy