Bay-Leaves Kitchen

Bay-Leaves Kitchen

Share

06/02/2023

This is the real happiness ❤
Our most valuable asset is the positive feedback of our customers 🌟🌟🌟

We'll never let your thoughts down 😌
Much love from Bay-Leaves Kitchen ❤

Stick with us for more foodie experiences
☎️/Whatsapp- 074 138 0620

#නෙල්ලිගල

Photos from Bay-Leaves Kitchen's post 05/02/2023

🔴Independence Day & Poya day🔴
🌟ORDER UPDATES🌟

👉2 Person Chicken පොට්-බිරියානි
👉4 Person Chicken පොට්-බිරියානි
(Double Chicken Layered)
👉6 Person Chicken පොට්-බිරියානි
(Double Chicken Layered)
👉8 Person Chicken පොට්-බිරියානි
(Triple Chicken Layered)
👉Chicken බොක්ස්-බිරියානි (Regular & Large)
👉Special Mushroom බොක්ස්-බිරියානි (Regular) veg
👉Specially customized Biriyani Parcels

දිනෙන් දින වැඩි වන ඔබේ ආදරය සහ විස්වාසයට Bay-Leaves Kitchen අපගේ හදපිරි ස්තූතිය 🙏❤

Thank you for being with Bay-Leaves Kitchen ❤

☎️/ Whatsapp 074 138 0620
Much Love 🫶

#නෙල්ලිගල

03/02/2023

ඇයි..? ඇයි..? ඇයි..? 😅🌟

නිවැරදි පිළිතුර සපයා වටිනා පොට්-බිරියානි එකක් දිනාගන්න ✌️😎

ඉතින් ඇයි තවත් බලං ඉන්නේ.... තැන් තැන් වල බොරුවට රස්තියාදු වෙලා, කාලයත් මුදලත් නාස්ති කරගන්නේ නැතුව, 🙄
හොඳම දේ හොඳම තැනින් නිවසටම ගෙන්න ගන්න! 😊
දැන්ම ඕඩර් කරන්න 🤗

Home-made සුපිරි පොට් බිරියානි පැකේජස් දැන් රු.2000 සිට Bay-Leaves Kitchen වෙතින් 🥘❤️

☎️/Whatsapp 074 138 0620

#නෙල්ලිගල

31/01/2023

බෝයි ප්‍රෙන් කෙනෙක් හිටියත් වැඩක් නෑ අපෙන් පොට් බිරියානියක් අරන් දීලා නැත්නම්...

වැලන්ටයින් ස්පෙශල් පැකේජස් ළඟදීම.... 🤞🤤❤🍃

Thank you Sonduru Nuwara - සොඳුරු නුවර ❤

තාම අරන් දුන්නේ නැද්ද... 😓 එහෙනම් Bay-Leaves Kitchen එකෙන් දැන්ම අරන් දෙන්න ළමායි... 🤤❤️
කතා කරන්න - 0741380620

Photos from Sonduru Nuwara - සොඳුරු නුවර's post 28/01/2023

❤🥺

Photos from Bay-Leaves Kitchen's post 22/01/2023

🌟MINI_SHAWARMA🌟

Today we prepared something different.😮
It's a specially requested order from a regular customer. 🤗

The Bay-Leaves Kitchen is not only specified for quality Biriyani; but also we can prepare quality Mini-Shawarmas too.. 💪👌🔥

ඉතින් ඇයි තවත් බලං ඉන්නේ... බිරියානි විතරක් නෙවෙයි, තව ගොඩාක් කෑම ජාති රස බලන්න පුංචිම පුංචි මැසේජ් එකක් දැම්මනම් ඇති 🤗👌❤

Place your order here 🫶

☎️/Whatsapp- 074 138 0620
Stick with us for more foodie experience 😍

#නෙල්ලිගල

12/01/2023

🌟අපේ රහස් වට්ටෝරුව🌟 📜🍃

ඔබ කිසිදිනෙක අත්නොවිදි තරම් රසවත් බිරියානියක් ඔබ වෙත ගෙන ඒමේ සැබෑම රහස අන් කිසිවක් නොවේ! 📃

🔸100% ක්ම ස්වාභාවික කුළුබඩු, 🍃
🔸ස්වභාවික රසකාරක හා සුවදකාරක,🍂
🔸ගුණාත්මක බවින් ඉහළම නැවුම් අමුද්‍රව්‍ය,
🔸අතිශය පරික්ෂාකාරී පිරිසිදුතාවය, සමග
🔸මවකගේ ආදරය, කරුණාව සහ අත්ගුණය

මේ සියල්ල එකතු වී සෑදෙන, රසවත්ම, ගුණවත්ම, සුවදවත්ම, ඇබ්බැහි කරවනසුලු, home-made පොට්-බිරියානි සහ බොක්ස්-බිරියානි දැන් ඔබ වෙනුවෙන්ම Bay-Leaves Kitchen වෙතින් ❤

වඩාත් රසවත්, ගුනවත් home-made බිරියානි උනු උනුවේම ලබාගැනීම සදහා, 👇

🔺දිවා අහාරය උදෑසන 10.30 ට පෙර,
🔺රාත්‍රී ආහාරය හවස 4.30 ට පෙර, ඇනවුම් කීරීමට කාරුණික වන්න.

ඇනවුම් කිරීම සදහා 🤙 074 138 0620 අංකයට whatsapp පණිවිඩයක් හෝ දුරකතන ඇමතුමක් ලබා දීම ප්‍රමාණවත්

රස, ගුන, සුවඳ සමග ආදරය බෙදාගන්න.. 🌻❤

#නෙල්ලිගල

Want your business to be the top-listed Food & Beverage Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Hatharaliyadda Junction Muruthalawa Rd
Kandy
20000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00