Chef Hubby
ඔයාව දැකපු මුල්ම දවසේ මගෙ හිත උයියා වුනා 😅❤️
#පාටකුරුල්ලෝ ゚viralシ
මම පෙග්නට් තාත්තියෝ 😅❤️
#පාටකුරුල්ලෝ ゚viralシ
13/05/2026
කුරුල්ලෙකු ජීවත්ව සිටින විට ඌ කුහුඹුවන් අනුභව කරයි. කුරුල්ලෙකු මිය ගිය විට කුහුඹුවන් කුරුල්ලාව අනුභව කරයි.
එක් ගසකින් ගිනිකූරු මිලියන ගණනක් සෑදිය හැක. නමුත් එක් ගිනිකූරකින් ගස් මිලියන ගණනක් විනාශ කල හැක.
කිසිවෙකුව කිසිවිටෙක අවතක්සේරු නොකරන්න.
එක් මොහොතකින් සියල්ල වෙනස් වී යා හැක.
ඔබ අද ප්‍රබල විය හැක,
නමුත් කාලය අප හැමටම වඩා ප්‍රබල බව අමතක නොකරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy