D mart
31/01/2022
මෙදාපාර වැලන්ටයින් එකට GF ට BF ට නිකන් තෑග්ගක් යවනවට වඩා කන්න හිතෙන තෑග්ගක් යැව්වොත් මොකද...😍
ඔයාට ඕනි අකුරු දාලා හදාගන්න පුළුවන්..
සම්පූර්ණ චොකලට් විතරයි
තනිකඩ අය සදහා විශේෂ ලෙස දෙකට වෙන් වුණු හාට් එකක් විදිහට හදලා දෙන්නත් පුළුවන්🥲💔💔
මේක ඕඩර් කරන අයට D mart අපි ගානේ 🌹 රෝස මලයි කාඩ් එකයි free 😋
31/01/2022
*Crop tops* අදින කෙල්ලන්ට අලුත් crop tops ටිකක් ගෙනාවා.... කලින් රු. 1200කට දුන්නු ටී ශර්ට් දැන් රු.790ක් විතරයි 🥰
මේ ඩිසයින් ටික විතරයි තියෙන්නේ
Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20000