Sara Ceylon Tea
13/04/2025
උදාවූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් උදාවේවා 🌹🌹🙏🙏🙏🙏
ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවන සතුට සැනසුම ලැබෙන නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දකට සරා සිලෝන් ටී අපෙන් හද පිරි සුබ පැතුම් .. 😍😍❤️❤️💚 ආයුබෝවේවා!!!
Sara Ceylon Tea Danushka Lakmal
21/03/2025
හෙට තමයි දවස.. 🤩 වෙළෙඳ ප්‍රදර්ශනයට Sara Ceylon Tea අපිත් එනවා කොළඹට.. 💪💚 රසම රස පාට පිරුණ තේ ලොවක අතරමන් වෙන්න.. ඔබත් එන්න අප හමුවට.. 💐💐☕🍵🫖
Danushka Lakmal 075 466 0914 #වියාපාර
වියාපාර ප්‍රතිභා 2025 - වෙළෙඳ ප්‍රදර්ශනය, කොළඹ මහ නගර සභා පරිශ්‍රය ඉදිරිපිටදී.. මාර්තු 22, සෙනසුරාදා උදෑසන 9 සිට දවස පුරා පැවැත්වේ. එදිනට සරා ටී අපද සහභාගි වන බැවින් ඔබගේ පැමිණි අපේක්ෂා කරමු..
සරා ටී සමග අත්වැල් බැදගන්න ඔබ එනතුරු අප බලගෙන ඉන්නවා.. සරා ටී වල රස මිහිර විදගන්න එදින ඔබ සැමට අවස්තාවක් 😍😍💝❤️
Sara Ceylon Tea Danushka Lakmal 075 466 0914 #වියාපාර
15/03/2025
Sara Ceylon Tea අපගේ නවතම නිෂ්පාදන සමග සම්බන්ධ වන්න.. හැගීම් උපද්දන නැවුම් තේ රසය නම් සරා ටී තමයි.. 🥰💝💪
Danushka Lakmal 075 466 0914 #සරා
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
Kandy City Centre, #5, Dalada Veediya
Kandy
20000