ICT Winner

ICT Winner

Share

12/12/2025

🔴 විශේෂ දැනුම්දීමයි! - ශ්‍රී පාද වන්දනාව ⛰️🙏
සිරිපා කරුණා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ විශේෂ අවධානයට... 📢

මෙවර වන්දනා වාරයේදී පහසුවෙන් සහ ආරක්ෂිතව ශ්‍රී පාදස්ථානය කරා ළඟාවීම සඳහා කරුණාකර මෙම මාර්ග භාවිතා කිරීමට ප්‍රමුඛත්වය දෙන්න:

✅ රත්නපුර - පලාබද්දල මාර්ගය (Raja Mawatha) 🚶‍♂️

✅ කුරුවිට - එරත්න මාර්ගය 🚶‍♀️

⚠️ හැටන් මාර්ගය ඔස්සේ පැමිණීම හැකිතාක් සීමා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. 🚫

මෙම පණිවිඩය වන්දනාවේ යන ඔබේ මිතුරන් අතර Share කරන්න. 🔄

සුමන සමන් දෙවි පිහිටයි! 🙏✨

2025.12.11 | දිවයින පුවත්පත

#සිරිපා_කරුණාව #ශ්‍රීපාදය

🖤✨️ 18/11/2025

🖤✨️

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy