Uditha Machinery

Uditha Machinery

Share

21/01/2026

ඔන්න ඔයාලට අවශ්‍ය වන foot එකක් අපි අද අරගෙන ආවා 🙃🙃 ඉතින් මේ Foot එක Weding Sary Weding Dress වගේ මහන අයට ගොඩක් අවශ්‍ය වෙනවා.මේ foot එකේ තියන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් weding Sary මැටීරියල් වල පබළු ගල් සීකුඉන්ස් වගේ දේවල් අනිවාර්යයෙන් තියනවා ඉතින් ඒ මැටීරියල් මහන අවස්ථා වල ගොඩක් පබළු ගල් වගේ ඒවා ඉවත් කරලා මහනව Needle ake වැදිලා කැඩෙයි කියලා ඉතින් මේ foot එකෙන් අපිට පහසුවෙන්ම මසා ගන්න පුලුවන් 😊 මේ Foot එක Rs.1000.00 cash on Dilivery තියනවා අවශ්‍ය අය ඉන්නවානම් පහල තියන watsapp අංකයට masege එකෙක් දාන්න. සීමිත ප්‍රමාණයක් පමණී.

fans Following Uditha Machinery මහන මැෂින් සේල්

07/12/2025

🔴Thank you for choosing and trusting us..
Miss Chathurangani 🥰

⭕ Brand New 747 Overlock Machine with Servo Motor.

Loction :Kandy, Mahathanne 🚛 Home Dilivery and Fix

UDITHA MACHINERY, AND ACCESSOIRES 🛠🔩🔧 0756440344 📞

07/04/2025

ඔන්න ළමයි ඔයාලා වෙනුවෙන්ම Watsapp Group එකක් හැදුවා ඉතින් ඔයාලගේ මහන මැෂින් වල තියන ගැටලු හදාගන්න මම උදව් කරනවා කිසිම අයකිරීමකින් තොරව මොකද ගොඩක් අය මට කතා කරනවා මැෂින් සම්බන්ධ ගැටලු හදාගන්න මගෙ තියන වැඩත් එක්ක සමහර අයව මට මග ඇරෙනවා එක නිසා ඔන්න කැමති අයට පහළින් Group link එක දාල තියනව Join වෙන්න පුලුවන් 😊😊

https://chat.whatsapp.com/LXN8efb77WGKbYAchCrh3E

⭕UDITHA MACHINERY, AND ACCESSOIRES සියලුම වර්ගයේ මහන මැෂින් අමතර කොටස් සහ උපාංග 🛠🔩🔧

Photos from Uditha Machinery's post 29/01/2025

ඔන්න ඔයාලට Singer Black Hed Machine වලට Foot වර්ග ටිකක් අරන් අවා

1. Plastic Foot
2. One Side Foot Left
3. One side Foot Rait
4. Nomel Foot
5.Rolled Hammer Foot ( 3mm 6mm 10mm)

Foot 5 පැකේජ්.

🚚 🎁දිවයින පුරා බෙදාහැරීම සිදුකරේ ඕනෑම ප්‍රදේශයකට Dilivery ගාස්තුව 350.00 භාණ්ඩය ලැබුනු පසුව මුදල් ගෙව්ය හැකිය. (Cash on Dilivery Available )

🔰නම
🔰ලිපිනය
🔰දිස්ත්‍රික්කය
🔰දුරකතන අංකය 2

පහත සදහන් අංකයට යොමුකරන්න

🔴UDITHA MACHINERY, AND ACCESSOIRES සියලුම වර්ගයේ මහන මැෂින් අමතර කොටස් සහ උපාංග 🛠🔩🔧
0756440344 (Watsapp)

Want your business to be the top-listed Business in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy

Opening Hours

Monday 14:00 - 21:30
Tuesday 14:00 - 21:30
Wednesday 14:00 - 21:30
Thursday 14:00 - 21:30
Friday 14:00 - 21:30
Saturday 14:00 - 21:30
Sunday 08:00 - 20:00