Ads Lk
23/11/2025
🇦🇪 UAE රැකියා අවස්ථා | ගුවන් යානා පිරිසිදු කරන්නන් සහ සුපර්වයිසර් වරුන් (Aircraft Cleaners & Team Leaders) ✈
📢සම්මුඛ පරික්ෂණ මෙම මස 👇💥
✅නොවැම්බර් 29 කුරුණෑගල👈
✅නොවැම්බර් 30 කොළඹදී👈
💥දැන්ම අයදුම් කරන්න! 🇦🇪UAE (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) හි ප්‍රමුඛ ගුවන් සේවා සමාගමක ස්ථිර රැකියාවක් සඳහා👇
✈ගුවන් යානා පිරිසිදු කරන්නන් (Aircraft Cleaners) 75ක් ✅
✈සුපර්වයිසර් වරුන් (Team Leaders) 25ක් බඳවා ගනු ලැබේ.✅ Dayan Lanka Enterprises
🔥 විශේෂ වැටුප් සහ දීමනා👇
• ✈ගුවන් යානා පිරිසිදු කරන්නන් (Aircraft Cleaners): මාසික වැටුප 1075 + 200 + OT
• ✈කණ්ඩායම් නායකයින් (Team Leaders): මාසික වැටුප 1500 + 200 + OT
⭕👉සේවා කාලය: දිනකට පැය 09 (පැය 1ක විවේකයක් සහිතව)
⭕👉කොන්ත්‍රාත් කාලය: වසර 02 (දීර්ඝ කරගත හැකිය)
✅ප්‍රතිලාභ: ආහාර දීමනා, නවාතැන්, ගුවන් ටිකට්පත් සහ අනෙකුත් සියලුම ප්‍රතිලාභ අදාල සමාගමෙන්
✅පිටත්ව යාම: අවසන් සම්මුඛ පරික්ෂණ දිනයේ සිට දින 10ක් ඇතුළත ඉක්මනින් පිටත්ව යාමට අවස්ථාව.
✅ අවශ්‍ය සුදුසුකම්👇
⭕වයස අවුරුදු 22 - 38 අතර ඉංග්‍රීසි පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති පිරිමි අයදුම්කරුවන් විය යුතුය.
⭕ශරීරයෙන් පිටතට පෙනෙන පච්ච (Visible Tattoos) නොතිබිය යුතුය.
💥අවශයයි👇
👉📌 ගමන් බලපත්‍රයේ ජායාපිටපතක්
👉📌 ඔබගේ Bio-Data (CV එක) සහ
👉📌 Passport-Size ඡායාරූප අවශ්‍ය වේ.
👉📌️ තමා හදුන්වා දෙනු ලබන වීඩියෝ පටයක්
📞 මෙම වටිනා සීමිත අවස්ථාව මඟනොහැර දැන්ම අමතන්න!
👉මෙම අනගි අවස්ථාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ලියාපදිංචි වීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න නැතහොත් අමතන්න.
📲 WhatsApp: 0777 369 522
📲 Hotline: 0775 423 474
📲 Hotline: 0112 388 502
👉⭕වසර 25කට වැඩි අත්දැකීම් සහිත දිවයිනේ එකම විශ්වාසනීය විදේශ රැකියා ආයතනය ✅💯
📍Dayan Lanka Enterprises
No. F-33 & F-34, 1st Floor, People's Park Complex, Gunasinghapura, Colombo 11.
02/11/2025
Diwasa Group
🌟 දිවස ජෝතිෂ්‍ය හා සේවා මධ්‍යස්ථානය 🌟
👉 ඔබේ ජීවිතයට වාසනාව හා සතුට කැඳවා ගන්න! ✨
👉අප විසින් සපයනු ලබන ප්‍රධාන සේවාවන්:👇
🔭 ජෝතිෂ්‍ය සේවා;👇
✅ සියලුම නැකැත් සහ ග්‍රහ ශාන්ති කටයුතු
✅ ග්‍රහපල විස්තර සහ නිවැරදි ජන්ම පත්‍ර සෑදීම
✅ විවාහය සඳහා පොරොන්දම් ගැලපීම 💍
✅ ජීවිතයේ වැදගත්ම අවස්ථාවට විශේෂ ජයමංගල සේවය 💖
🏡 වාස්තු විද්‍යා සේවා👇
✅ විශේෂඥ වාස්තු විද්‍යා උපදේශනය
✅ වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් (2D/3D) 📐
✅ සියලුම පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය
✅ සියලුම කොමියුනිකේෂන් සේවා 📠
👉 දැන්ම අමතන්න! ඔබේ ජීවිතයේ නව පිටුවක් විවෘත කරන්න.
👉දැන්ම අමතන්න📲👇
📲Hotline: 072 873 8172
🟢WhatsApp: 077 990 3952
📍 දිවස ජෝතිෂ්‍ය හා සේවා මධ්‍යස්ථානය | රත්මැටිය පාර, රිකිල්ලගස්කඩ.
#ජෝතිෂ් #නැකත් #පොරොන්දම් #වාස්තුවිද්‍යා #නිවාසසැලසුම් #වාසනාව
07/10/2025
⭕Premium Advertisement Video Ad For Foreign Agency ✨👈💯
වෙළද දැන්වීම්– VIDEO ADS 🇱🇰
ඔයාගේ ටියුෂන් එකට 📚, බිස්නස් එකට 💼, නැත්තං service එකකට 🛠
අපෙන්ම 🔥Professional🔥 වීඩියෝ ඇඩ් එකක් හදාගමුද?
✅OUR SERVICES 👇
✅🎬 Pro-Level Video Ads
✅🎨 Facebook Post Designs
✅🖌 Logo Design
✅🖼 Cover Page & Banner Designs
✅🚀 Boosting (Reach + Sales)
📜 හිතට වදින Creative Script එකක්,
🎙 ලස්සනම Voiceovers,
✨ වඩාත්ම Trending Editing – මේ හැමදේම
🟢 අඩු මිලකට දැන්ම ඔයාගේ Brand එකට හොඳම Ad එකක් හදාගන්න🌀✅
අපිට Whatsapp Message එකක් 📩 එවන්න
📞 Call Now 077 970 4729
🔗 අපේ පේජ් එකට ගිහිල්ලා බලන්න –
👉 https://www.facebook.com/adslk100?mibextid=ZbWKwL
💎 Video Ad එකක් බලලාම තීරණය කරන්න.
---
🔖
08/08/2025
https://wa.me/message/HKYEAEWI7IGDO1
📚✍
Janadhi Gurusinghe
🎯 A සාමාර්ථයක් සඳහා නිවැරදිම මාවත! 🎓✨
ඔබත් විභාගයට මුහුණ දෙන සිසුවෙක්ද? 🤔 සිංහල සහ මීඩියා විෂයන් සඳහා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට සිහින දකිනවාද? 😍
එහෙනම්, ඔයාගේ A සිහිනය සැබෑ කරගැනීමට හොඳම අවස්ථාව මෙයයි! 🌠
්ති #අගෝස්තු_මාසයේදී ඇරඹේ!
#ගාල්ලේ දරුවන්ටම විශේෂයෙන්, #ජනාධි_ගුරුසිංහ මිස් මෙහෙයවන, #සිංහල සහ #මීඩියා විෂයන් දෙකම එකම තැනකින් ඉගෙන ගැනීමේ අවස්ථාව 😍
විශේෂ දීමනාවක් දැන් ඔයාට! 👇👇
ළමුන් සඳහා, විෂයන් දෙකටම දැන් #රුපියල්. විතරයි! ✅
https://wa.me/message/HKYEAEWI7IGDO1
අනාගතය ජය ගන්න විශ්ව විද්‍යාල වරම් හිමිකරදෙන්නට අවශ්‍ය ශක්තිය සහ දැනුම නිවැරදිව ලබා දෙන අපේ සිංහල - මීඩියා පන්තියට ඔයත් අදම සම්බන්ධ වන්න. 📝
හරි පාරෙන් A පාරට යන්න ඔයත් එන්න! 🛣🏃♀
විස්තර සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 👇
https://wa.me/message/HKYEAEWI7IGDO1
WhatsApp - 📲 078 483 2644
https://wa.me/message/HKYEAEWI7IGDO1
ාර #ගාල්ල
✈ සිංගප්පූරු අධ්‍යාපන සිහිනයට Prime Path International සමඟින් පියාපත්! ✈
PrimePath International PVT Ltd.
⭕ඔබත් සිංගප්පූරුවේ උසස් අධ්‍යාපනයට සිහින දකිනවාද? 🤔 Student Visa කටයුතු පහසුවෙන්, විශ්වාසනීයව කරගන්නට ඔබටත් අවශ්‍යද? එසේනම්, ඔබේ අනාගතය වෙනුවෙන් හොඳම ආයෝජනය කරන්නට මෙන්න කදිම අවස්ථාවක්! ✨
⭕උසස් අධ්‍යාපනයට නම්, අද ලෝකයේ හොඳම තෝරාගැනීම සිංගප්පූරුවයි. 🇸🇬 ලොවම පිළිගත් අධ්‍යාපන අවස්ථාවන් රැසක් සමඟ ඔබේ අනාගතය දීප්තිමත් කරගන්නට, ගෝලීය අවස්ථා උදා කරදීමට Prime Path International අපි සූදානම්. 🎓💼
⭕ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට, අප හරහා සිංගප්පූරුවේ අධ්‍යාපනයට යන ඔබට නොමිලේ ගුවන් ටිකට්පතක්🎟
🎫✈ සමඟින් මෙම අගනා අවස්ථාව උදා කරගත හැකියි.✅
⭕ඔබේ සිංගප්පූරු අධ්‍යාපන ගමන් මඟ දැන් පහසුවෙන්, වගකීමක් සහිතව Prime Path International අපි ඔබ වෙනුවෙන් ඉදිරියටම! 👇👇👇
⭕ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න, අදම Prime Path International අමතන්න. විශේෂ උපදෙස් ලබා ගැනීම සඳහා අපගේ මාතර කාර්යාලය වෙත පැමිණෙන්න.📍
අමතන්න: 📞 071 92 77 297
WhatsApp: 📱 071 77 42 914
ලිපිනය:🌎
Prime Path International (Pvt) Ltd
55/10, කුමාරතුංග මාවත, මාතර.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න:
🌐 www.primepathinternational.com
#සිංගප්පූරුව #නොමිලේගුවන්_ටිකට්
01/07/2025
වෙළද දැන්වීම්– VIDEO ADS 🇱🇰
ඔයාගේ ටියුෂන් එකට 📚, බිස්නස් එකට 💼, නැත්තං service එකකට 🛠️
අපෙන්ම 🔥Professional🔥 වීඩියෝ ඇඩ් එකක් හදාගමුද?
✅OUR SERVICES 👇
✅🎬 Pro-Level Video Ads
✅🎨 Facebook Post Designs
✅🖌️ Logo Design
✅🖼️ Cover Page & Banner Designs
✅🚀 Boosting (Reach + Sales)
📜 හිතට වදින Creative Script එකක්,
🎙️ ලස්සනම Voiceovers,
✨ වඩාත්ම Trending Editing – මේ හැමදේම
🟢 අඩු මිලකට දැන්ම ඔයාගේ Brand එකට හොඳම Ad එකක් හදාගන්න🌀✅
අපිට Whatsapp Message එකක් 📩 එවන්න
📞 Call Now 077 970 4729
🔗 අපේ පේජ් එකට ගිහිල්ලා බලන්න –
👉 https://www.facebook.com/adslk100?mibextid=ZbWKwL
💎 Video Ad එකක් බලලාම තීරණය කරන්න.
---
🔖
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
No 12/4/2 Colombo Street Kandy
Kandy
20000