Pavithra Lakshani
"හොයලා බලන එක ආදරේට වඩා ලොකුයි..."
ගැහැණියක් ආදරේ කරන්න කලින්
දහස් වාරයක් හිතනවා....
ඒත් එක පාරක් ආදරේ කරන්න ගත්තම,
ඇය ඒ පිරිමියා වෙනුවෙන්
තමන්ගේ මුළු ලෝකයම කැප කරනවා...
පිරිමින්ට ඒක තේරෙන්නේ නැහැ....
පිරිමියෙකුට ආදරේ කියන්නේ
ජීවිතයේ එක කොටසක් විතරක් වුණාට,
ගැහැණියකට ආදරේ කියන්නේ
මුළු ජීවිතයමයි....
සම්බන්ධතාවය පරණ වෙද්දී පිරිමි කියන්නේ,
"දැන් අපි ඉන්නේ එකටනේ, මොකටද ඉස්සර වගේ හැමවෙලාවෙම මැසේජ් කරන්නේ?"
කියලා...
හැබැයි ගැහැණියක්,
මැරෙනකල්ම බලාපොරොත්තු වෙන්නේ ඒ මුල් දවස්වල ලැබුණු අවධානයමයි....
පිරිමියෙකුට පුළුවන් නම්,
තමන්ගේ පෙම්වතියට/බිරිඳට දවසට එක සැරයක් හරි මෙහෙම අහන්න:
"අද දවස කොහොමද ඔයාට? මහන්සිද?"
අන්න ඒ වචන ටික ගැහැණියකගේ දවසම ලස්සන කරන්න පුළුවන් මැජික් එකක් වගෙයි....
ගැහැණියක් ඔයා එක්ක රණ්ඩු කරන්නේ,
දොස් කියන්නේ, හිත රිද්දගන්නේ ,
ඔයා නැතිව ඇයට ඉන්න බැරි නිසයි...
ඒ බැණ වැදීම් අස්සේ තියෙන්නේ,
"අනේ මාව දාලා යන්න එපා, මට අවධානය දෙන්න"
කියන අහිංසක ඉල්ලීමයි.....
දවසක ඇය රණ්ඩු කරන එක නතර කළොත්,
ප්‍රශ්න අහන එක නැවැත්තුවොත්..
අන්න එදාට තේරුම් ගන්න,,
ඔයාට ඇයව සදහටම අහිමි වෙලා කියලා....
නිහඬ ගැහැණියක් කියන්නේ,
අතහැර දැමූ ආදරයක සොහොන් කොතක් වගෙයි....
තමන්ට තියෙන ලොකුම සම්පත,
තමන්ගේ පෙම්වතියගේ අවධානය කියලා හිතන පිරිමියා
කවදාවත් ඇයව රවට්ටන්නේ නෑ,
ඇයව හඬවන්නේ නෑ..!! 🥺❤️🩹🥀
කව්රු හරි, තමන් මුලින් දැනගෙන හිටපු නැති රටකට ✈️ ඇවිත්, පවුලෙන් 🧑🧑🧒🧒 ඈත්වෙලා, අළුත්ම සමාජයකට මුහුණ දීගෙන, කාටවත් අත නොපා රස්සාවක් කරගෙන, අඩු පාඩුවක් නැතුව ජීවත් වෙනවනම් තමන් ඒ ලබලා තියන ජයග්‍රහණය 🥇ගැන ගොඩක් සතුටු වෙන්න ☺️
මොකද ලංකාවෙන් 🇱🇰 පිට රටකට යන්න බැරුව කී දෙනෙක් නම් ලංකාවට 🇱🇰 වෙලා දුක් වෙවී ඉන්නවද? ඒ වගේම රටකට ආවත් හරි හමන් රැකියාවක් හොයාගන්න බැරුව කී දෙනෙක් නම් අසරණ වෙලා ඉන්නවද?
තමන්ට මේ මොහොතේ ලැබෙන්න තියන හොඳම දේ ලැබිලා තියනවා කියලා හිතන්න. ඉස්සරහට ඊට වඩා හොඳ දේවල් ලැබෙයි.❤️❤️
08/09/2025
Good Morning ☀️ 💜
හීන වෙනුවෙන් කැපවෙන්න.. කැපවෙන තරමට දවසක ඒ හීන ඔයාව ලස්සන තැනකට අරගෙන යයි 🤞💚
☀️
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Kandy