Well On Kandy

Well On Kandy

Share

25/11/2024

TasteAtlas ranked Sri Lankan rice and curry 6th in its 'Top 100 Rice Dishes in the World' and 5th in 'Top 100 Asian Rice Dishes.' The top five globally are Sushi, Kaisendon, Tekkadon, Arroz Con Bogavante, and Otoro nigiri sushi. TasteAtlas, known for its authentic recipes and food critic reviews, highlighted the rich flavors and cultural significance of Sri Lankan rice and curry. 🇱🇰

30/08/2021

සෞඛ්‍යයට මෙන්ම ලස්සන වෙන්නත් නිල් කටරොළු පානය සාදා පානය කරමු

අවශ්‍ය ද්‍රව්‍ය :

වියලූ හෝ අමු කටරොළු මල් 5
උණු වතුර කෝප්ප 1
සීනි තේ හැඳි 1 (හෝ රස අනුව )
දෙහි ගෙඩි 1/2ක යුෂ

සාදන අන්දම :

01. කටරොළු මල් ටික කෝප්පයට දමා උණුසුම් වතුර එකතු කරන්න.

02. වතුර ටික සම්පූර්ණයෙන්ම නිල පාටට හැරුණු විට එයට සීනි ටික එකතු කර කලවම් කර නිවෙන්න හරින්න.

03. නිවුණු පසු දෙහි යුෂ එකතු කර කැමති නම් අයිස් කැට ද එකතු කර රසවිඳින්න.

#නිල්_කටරොළු_පානය

https://www.facebook.com/FoodStudio9091/

Want your restaurant to be the top-listed Restaurant in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy