Udarata Properties

Udarata Properties

Share

08/06/2024

Contact us 0772 800 392

Photos from Udarata Properties's post 30/01/2024

කටුගස්තොටින් අංගසම්පූර්ණ නිවස විකිණීමට. (පර්චස් 6)
ලක්ෂ 185

• කටුගස්තොට නගරයට මීටර් 500 ක් දුරින්
• මහනුවරට කිලෝමීටර් 4 ක් දුරින්

• නිදන කාමර - 05
• කෑම කාමරය
• මුළුතැන්ගෙය - 02
• ආලින්දය
• බැල්කනි - 02
• නාන කාමර - 02
• වැසිකිළි - 02
• ගරාජය
• වාහන අංගනය

සම්පූර්ණ දේපළ වටිනාකම - ලක්ෂ 185 (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)

වැඩි විස්තර සදහා අමතන්න - 0813 138 238 / 077 723 0138

(බ්‍රෝකර්වරුන්, ඒජන්තවරුන් අනවශ්‍යයි - ගැනුම්කරුවන් පමණක් අමතන්න.)

A house is for sale in Katugasthota. (6P)

• 500m to Katugasthota
• 4km to Kandy

• 05 Bedrooms
• Dining room
• 02 Kitchens
• Living area
• 02 Balconies
• 02 Bathrooms
• 02 Toilets
• Garage
• Parking Area

Price - 18.5 Million

Contact for more details - 0813 138 238 / 077 723 0138

(Strictly no brokers or agents - only for genuine buyers)
PN - 360

Photos from Udarata Properties's post 28/01/2024

මහනුවර.පොල්ගොල්ල නිවස විකිණීමට . ( පර්චස් 08 )
ලක්ෂ 55

• පොල්ගොල්ල හන්දියට කිලෝමීටර් 01.5 ක් දුරින්
• කටුගස්තොටට කිලෝමීටර් 4.5 ක් දුරින්

• නිදන කාමර - 02
• කෑම කාමරය
• මුළුතැන්ගෙය
• ආලින්දය
• නාන කාමරය
• ගරාජය
• වැසිකිළිය
• වාහන අංගනය

• සින්නක්කර ඔප්පු

සම්පූර්ණ දේපළ වටිනාකම - 55 ලක්ෂ (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)

වැඩි විස්තර සදහා අමතන්න - 0813 138 238 / 077 723 0138

(බ්‍රෝකර්වරුන්, ඒජන්තවරුන් අනවශ්‍යයි - ගැනුම්කරුවන් පමණක් අමතන්න.)

A house is for sale in Polgolla, Kandy. (8P)

• 1.5Km to Polgolla
• 4.5km to Katugasthota

• 02 Bedrooms
• Dining room
• Kitchen
• Living area
• Bathroom
• Garage
• Toilet
• Parking Area

• Free hold Deed

Price - 5.5 Million

Contact for more details - 0813 138 238 / 077 723 0138

(Strictly no brokers or agents - only for genuine buyers)
PN - 355

Photos from Udarata Properties's post 24/01/2024

මහනුවර , අම්පිටිය පර්චස් 20ක ඉඩම විකිණීමට.

• මහනුවරට කිලෝමීටර් 5.5 ක් දුරින්
• මහමායා බාලිකා විදුහලට කිලෝමීටර් 03 ක් දුරින්
• ධර්මරාජ විදුහලට කිලෝමීටර් 4.9 ක්

සම්පූර්ණ දේපල වටිනාකම - ලක්ශ 75 (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)

වැඩි විස්තර සදහා අමතන්න - 0813 138 238 / 077 723 0138

(බ්‍රෝකර්වරුන්, ඒජන්තවරුන් අනවශ්‍යයි - ගැනුම්කරුවන් පමණක් අමතන්න.)

A Land for sale in Ampitiya , Kandy. (20P)

• 5.5km to Kandy
• 3km to Mahamaya Girls' Collage
• 4.9km to Dharmaraja Boys'Collage

Price - 7.5 Million (Negotiable)

Contact for more details - 0813 138 238 / 077 723 0138

(Strictly no brokers or agents - only for genuine buyers )

Photos from Udarata Properties's post 17/01/2024

මහනුවර , තලාතුඔය පර්චස් 35 ක ඉඩම විකිණීමට .
ලක්ෂ 25

• තලාතුඔයට කිලෝමීටර් 03 ක් දුරින්

සම්පූර්ණ දේපළ වටිනාකම - 25 ලක්ෂ (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)

වැඩි විස්තර සදහා අමතන්න - 0813 138 238 / 077 723 0138

(බ්‍රෝකර්වරුන්, ඒජන්තවරුන් අනවශ්‍යයි - ගැනුම්කරුවන් පමණක් අමතන්න.)

A Land is for sale in Thalathuoya.(35P)

• 3km to Thalathuoya

Price - 2.5 Million (Negotiable)

Contact for more details - 0813 138 238 / 077 723 0138

(Strictly no brokers or agents - only for genuine buyers)

Photos from Udarata Properties's post 17/01/2024

හගුරන්කෙත පර්චස් 240 ක කෘෂිකාර්මික ඉඩම විකිණීමට .
ලක්ෂ 50

• හගුරන්කෙතට කිලෝමීටර් 03 ක් දුරින්

වාණිඡ බෝග - පොල් , ගම්මිරිස්

සම්පූර්ණ දේපළ වටිනාකම - 50 ලක්ෂ (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)

වැඩි විස්තර සදහා අමතන්න - 0813 138 238 / 077 723 0138

(බ්‍රෝකර්වරුන්, ඒජන්තවරුන් අනවශ්‍යයි - ගැනුම්කරුවන් පමණක් අමතන්න.)

A Agricultural Land is for sale in Hanguranketha.(240P)

• 3km to Hanguranketha

Commercial Crops - Coconut and Papper

Price - 5Million

Contact for more details - 0813 138 238 / 077 723 0138

(Strictly no brokers or agents - only for genuine buyers)

Photos from Udarata Properties's post 17/01/2024

ගන්නෝරුව , මුරුතලාව පර්චස් 12 ක ඉඩම විකිණීමට .
4,620,000/=

• රණබිම රෝයල් විද්‍යාලයට කිලෝමීටර් 03 ක් දුරින්
• පේරාදෙණිය ශික්ෂණ රෝහලට කිලෝමීටර් 5 ක් දුරින්

සම්පූර්ණ දේපළ වටිනාකම - 4,620,000/= (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)

වැඩි විස්තර සදහා අමතන්න - 0813 138 238 / 077 723 0138

(බ්‍රෝකර්වරුන්, ඒජන්තවරුන් අනවශ්‍යයි - ගැනුම්කරුවන් පමණක් අමතන්න.)

A Land is for sale in Muruthalawa, Gannoruwa.(12P)

• 3km to Ranabima Royal Collage
• 5km to Peradeniya Teaching Hospital

Price - 4,620,000/= (Negotiable)

Contact for more details - 0813 138 238 / 077 723 0138

(Strictly no brokers or agents - only for genuine buyers)

Want your business to be the top-listed Realtor/realty Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

21/1/11Methsiripaya Shopping Complex , Katugasthota
Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00