Beauty With DINU
20/11/2021
Herbline නිෂ්පාදන භාවිතා කලයුත්තේ ඇයි.... 😊😊herbline නිෂ්පාදන ගැන ඔබ නොදන්නා බොහෝ දේ 🥰
බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
😍ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
👉👉ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🤗Gluta saffron day cream - 50 gm - 1150/=
🤗Gluta saffron night cream - 50 gm - 1150/=
🤗Gluta saffron body lotion 200 ml - 695/=
🤗Gluta saffron Face wash 120 ml - 345/=
🚒ඔබගේ නිවසටම
Cash on delivery available .
20/11/2021
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤️❤️
🤗🤗🤗
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා
🌱ටී ට්‍රී ඔයිල්
🌱කරාබු නැටි
🌱තෙල්
🌱මින්චි
අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.
🌿pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌿Pimple control deep cleansing milk 120 Ml - 499/=
😊සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
😊සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.
🚩මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
😊Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත.
🌿🌿මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
😊Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌿pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.
🌿මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
20/11/2021
😒😢කොණ්ඩය අකලට සුදු වෙලාද
😢කොණ්ඩය අසාමාන්‍ය ලෙස හැලෙනවද
😒😒කොණ්ඩය අග පැලිලද
🥺🥺ලස්සනට දිගටම නිරෝගිව තිබුන කොණ්ඩය දැන් නැතිවෙලාද 😢
🥺🥺අනිත් අය එහෙම කියද්දී හිතට හරිම දුකයි නේද
👋👋දැන් ඒ ගැන දුක්වෙන්න එපා.... අපිට තියෙනවා ඒකට හොද විසදුමක්....
🎁🎁🎁Herbline
කේෂවර්ධනි පැක් එක ඇනවුම් කරන්න... 🥰වෙනස ඔයාම අත්විදින්න.....
🧴කේෂවර්ධනි oil 599/=
🧴කේෂවර්ධනි shampoo 499/=
🧴කේශවර්ධනි conditioner 499/=
🌿පුරාණ දේශීය ආයුර්වේද වට්ටෝරුවකට අනුව සැකසී ඇත. 😊
🏡නිවසටම ලැබුනු පසු මුදල් ගෙවන්න...
🚘කොළඹ අවට delivery charge රු.200/=
🚘පිට පළාත් වලට රු.300/=
🌸පැක් එකම 1597/=🌸
🌸අවශ්‍ය අය inbox msg එකක් danna
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy