Bright Future Academy.

Bright Future Academy.

Share

04/02/2023

අ.පො.ස. (සා.පෙළ) හා අ.අ.පො.ස.(උ.පෙළ) විශිෂ්ට ප්‍රතිපල සදහා වූ නේවාසික පාසල.
සා .පෙළ හා උසස් පෙළ සියලු විෂයන් සින්හල හා ඉන්ග්‍රීසි මාද්‍ය දෙකෙන්ම ඉගැන්වෙන පුනරීක්ෂණ හා පෙරහුරු පරීක්ෂණ තුලින් විශිෂ්ට ප්‍රතිපල ලබා ගැනීම සදහා උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු වලට සහබාගි වන ප්‍රවීන ගුරු මණ්ඩලයක් මගින් ඉගැන්වීම සිද්ධ කරන ගැහැණු දරුවන් සදහා වන නේවාසික පාසල.
විදේශ ගත දෙම්ව්පියන්ගේ වයස අවුරුදු 15ට වැඩි දියණියන්ද බාර ගනු ලැබේ..
රජයේ පාසලක ගුරුවරියක් මගින් මෙහෙයවීම සිදු කරයි.
අමතන්න.
Phone. 0776950186
Whatsapp 0776950186

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


89/3, Thiththapajjala, Werellagama
Kandy
20000