Skyline Engineering
09/02/2026
🏗️ Retaining Wall එකක් හදනකොට Design එක වැදගත් ඇයි?
Retaining wall එකක් කියන්නේ සාමාන්‍ය බිත්තික් නෙමෙයි.
එය භූමියේ බර (soil pressure), ජල පීඩනය (water pressure), සහ භූමි ස්ථායීතාවය පාලනය කරන ඉතා වැදගත් ඉංජිනේරු ව්‍යුහයක්.
❗ නිවැරදි Design එකක් නැතිව හදන retaining wall එකක්:
බිත්ති කැඩෙන්න පුළුවන්
බිම සෙරෙන්න (landslide) පුළුවන්
ගොඩනැගිල්ලට හානි වෙන්න පුළුවන්
ඔබට විශාල මුදල් පාඩුවක් වෙන්න පුළුවන්
✅ ඒ නිසා Professional Civil Engineer කෙනෙක් මඟින්:
Soil condition පරීක්ෂා කරලා
නිවැරදි reinforcement design කරලා
Drainage system එක හරිට සැලසුම් කරලා
Long-term safety එක තහවුරු කරලා
කාර්යය කරන්න ඕන.
💡 Retaining wall එකක් හදන්නේ අදට විතරක් නෙමෙයි, අවුරුදු ගණනාවකට.
ඒ නිසා ලාභයට නොව, ගුණාත්මකභාවයට මුල් තැන දෙන්න.
👷♂️ ඔබේ ව්‍යාපෘතිය Professional අයට භාර දෙන්න. Safety first – Always.
🏗️ Why Proper Retaining Wall Design Is Important
A retaining wall is not just a normal wall.
It is a structural element designed to resist soil pressure, water pressure, and maintain ground stability.
❗ Without proper design, a retaining wall can:
Crack or fail
Cause soil sliding or landslides
Damage nearby buildings
Lead to serious financial losses
✅ That’s why you need a Professional Civil Engineer to:
Study the soil conditions
Design proper reinforcement
Plan an effective drainage system
Ensure long-term structural safety
💡 A retaining wall is built for decades — not just for today.
So always prioritize quality and safety over cheap construction.
👷♂️ Hire professionals. Build safe. Build smart.
Hillside Residence, Haragama (Code-006)
A beautifully crafted multi-level home designed to embrace the natural slope of Haragama, Kandy. This 1297 sq.ft residence (TS 04) captures stunning hillside views with modern architecture, elevated decks, and seamless indoor–outdoor living.
08/08/2025
Proposed New Single Story House for Mr.Akila Panamaldeniya
මහනුවර ප්‍රදේශයේ පර්චස් 16 ක ඉඩමක ඉදිකිරීමට යෝජිත මෙම දෙමහල් මහල් නිවස නිදන කාමර 04 කින් සමන්විත වේ,
ඉඩමේ පවතින හැඩය මනාව කළමනාකරණය කරගනිමින් මෙම නිවස සැලසුම් කර ඇත.
🔹GROUND FLOOR
🔸 Living area
🔸 Dining area
🔸 kitchen
🔸 Master Bedroom
🔸 Bedroom - 01
🔸 Bathroom - 01
🔸 Car porch & Verandah
🔹GROUND FLOOR
🔸 TV Lobby
🔸 Bed Room - 03
🔸 Bathroom - 01
🔸 Balcony Area
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
ඔබේ අතේ ඇති මුදලට සහ අවශ්‍යතාවයන්ට සරිලන සේ නිවාස සැලසුමක් සකස්කර ගැනීමට හෝ නිවසක් ඉදිකිරීමට අප හා සම්බන්ද වන්න....
🔹අපගේ අනෙකුත් සේවාවන්
🔸සියලුම ආකාරයේ ගොඩනැගිලි සැලසුම්කරණය
🔸ත්‍රිමාන සජීවීකාරණය (3D visualization)
🔸ඇස්තමේන්තු සැකසීම (BOQ, Estimate)
🔸ගොඩනැගිලි ඉදිකිරීම (Building Construction)
🔸ව්‍යුහ සැළසුම් (Structural Designs)
🔸විදුලි/ ජල නළ සැළසුම් (MEP Designs)
Contact us...
▫️📞076 720 8337 / 077 303 6474
▫️📧 - [email protected]
▫️🌐 - www.skylineengineering.org
▫️FB - Skyline Engineering
25/10/2024
"whatever good things we build end up building us 🍃"
-Jim Rohn-
▫️New Architectural 3D Vizualising project
▪️Contact us - 076 720 8337 / 077 303 6474
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
955/4/A, Wiliyamgopallawa Mawatha, Gatabe
Kandy
20000