Oakland Properties
17/01/2026
🏡 සිංහාරගම – සියලු පහසුකම් සහිත ඉඩමක්
නව නිවසක් හෝ ආයෝජනය සඳහා සුදුසුයි!
මහනුවර – සිංහාරගම
පර්චස් 12.5ක ඉඩමක් විකිණීමට තිබේ!
🌿 නිස්කලංක, සුවපහසු පරිසරය
⚡ තෙකලා විදුලිය | 💧 පැය 24 නල ජලය
🛣️ තාර දැමූ අතුරු පාරවල්
🏫 ජාත්‍යන්තර පාසලකට 1km
🐠 සිංහාරගම 'Water world' උද්‍යානයට 1.2km දුර
🚗 මහනුවරට විනාඩි 25යි
📄 පිරිසිදු ඔප්පු
💰 රු. 33 ලක්ෂ (මිල සාකච්ඡා කළ හැක)
📩 Call/WhatsApp කරන්න – අදම
20/09/2020
පිළිමතලාව නුදුරින් ඉල්ලුක්වත්ත ප්‍රදේශයේ (කදුරට කුඩ කර්මාන්තශාලාව අසල) පර්චස් 17.5 ක භූමි ප්‍රමාණයකින් යුත්
✅නිදන කාමර 4 ක්
✅නාන කාමර 2 ක්
✅ විසිත්ත කාමරයක්(ටීවි රූම්)
✅මුළුතැන්ගෙය සහ අංග සම්පූර්ණ පැන්ට්‍රි
✅ පසුපස වැරන්ඩා සහිත වාහන 5 ක් එකවර නැවැත්වීමේ පහසුකම් ඇති
✅ පාෂාණ ගල් සහිත පැරපෙට් බිත්ති දුරස්ථ පාලක රෝලර් ගේට්ටුව
✅ තාප්ප වලින් වට වූ මනරම් උද්‍යානයක්
✅ පිරිසිදු ඔප්පුව
✅මහනුවර කොළඹට ප්‍රධාන මාර්ගයට මීටර් 200 ක් ඇවිදීමේ දුර සහිත
සුඛෝපභෝගී නිවස විකිණීමට ඇත.
17.5 perches land in Illukwatta area near Pilimatalawa (near Kadurata Umbrella Factory)
✅4 bedrooms
✅2 bathrooms
✅Living Room (TV Room)
✅Kitchen and fully equipped pantry
✅Parking facilities for 5 vehicles with rear veranda
✅Parapet wall remote control roller gate with rocks
✅A beautiful garden surrounded by walls
✅Clean deed
✅200 m walking distance from Kandy to Colombo main road
Luxury house for sale
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kandy
20168