Refresh Reads
25/11/2022
Customer feedback ❤️
30/10/2022
🌞Reward stickers
ටීචර් ලාට, පුංචි පැටව් ඉන්න අම්මලාට
පොඩි පැටව්ගෙ දක්ෂකම් අගය කරන්න තරු, හිනා මූණු වෙනුවට දෙන්න පුළුවන් ලස්සන reward sticker එකක්!
25pcs pack - Rs 100/= only
🌞 Belongs to/property of stickers
ළඟ එන අළුත් වාරයට පුංචි පැටව්ගේ පොත් වල වගේ ම එයාලට අයිති ඕනෙම බඩුවක අලවලා නම ලියාගන්න පුළුවන් sticker set එකක්!
Girls pack, boys pack වෙනම තියෙනවා
11pcs pack - Rs 100/= only
Order කරන්න whatsapp කරන්න 0776558629
22/10/2022
(විකිණී අවසන් )
විකිණීමට
මිල
න ගච්ජති රු. 400/=
දූල්වල අලංකාරේ රු. 350/=
(පොතෙහි සඳහන් මිල රු. 500/=, 450/=)
පිටු ගණන 248pgs, 248pgs
භාවිතා කළ පොත් වේ.
බැංකු තැන්පතු / online transfer පමණි
තැපැල් ගාස්තු අදාල වේ
For sale
Price Rs. 400/=, 350/=
(The prices of the books are Rs. 500/=,450/=)
Used books
Bank deposit / online transfer only
Post charges may apply.
13/10/2022
Today went out orders! 💕
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy