Magic Hair Oil

Magic Hair Oil

Share

08/04/2026

අලුත් අවුරුද්දේ උදාවන හිසතෙල් ගෑමේ නැකතට... පාරම්පරික සත්කාරය මුසු වූ Magic Hair Oil අභිමානයෙන් යුතුව එක් කරගන්න. 🪔✨

ස්වභාවික ගුණයෙන් සපිරි Magic Hair Oil, ඔබේ වරලසට නව පණක් ලබා දෙමින් මුළු අවුරුද්ද පුරාම නිරෝගී බව රැකදෙයි.

🌿 100% ස්වභාවිකයි
🌿 හිසකෙස් ගැලවී යාම පාලනය කරයි
🌿 දිදුලන සහ ශක්තිමත් කෙස් කළඹක් ලබා දෙයි.

ඔබේ පවුලේ සැමටම සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞

28/03/2026

ඔන්න මේ පාරත් අලුත් අවුරුදු Offer එක දෙන්නයි ලෑස්ති😍
ඔන්න එහෙනම් ලෑස්ති වෙන්න ළමායි ❤

19/10/2025

මෙච්චර ආදරයක් 🥺❤

අනේ හරීම ආදරෙයි මේ වචන වලට 🥺❤ අපිව විශ්වාස කරලා Magic Hair Oil වලින් ලස්සන ප්‍රතිඵල ලබාගත්ත ඔයාට හදවතින්ම ප්‍රාර්තනා කරන්නේ ඔයාගේ කොණ්ඩේ තව තවත් ලස්සන වෙන්න කියලමයි ❤😍

ඔබත් අදම Magic Hair Oil නිෂ්පාදනය සමග එකතු වෙන්න ❤

ඔබේ ඇණවුම වෙන් කරවා ගැනිමට Magic Hair Oil අපේ පේජ් එකට හෝ whatsapp මැසේජ් එකක් දාන්න🌝

Whastapp- wa.me/94758867760

Facebook- https://www.facebook.com/profile.php?id=100088131121167

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Hanguranketha
Kandy
20730