Gem Pharma

Gem Pharma

Share

25/07/2026

තරගයට පසු මාංශපේශීන් නිදහස් කිරීමට සහ යතාතත්වයට පත් කිරීමට

Recovery Plus 50 Tablets pack සහ 100g Powder pack එක

🔴 තරගයෙන් අනතුරුව විජලනය හා අදික වෙහෙසට පත් සතුන් ඉතා
ඉක්මණින් ප්‍රකෘති තත්වයට පත්කරයි.
🔴 මෙය අසනීපවී ප්‍රතිකාර ලබන සතුන්ටද ලබා දිය හැක
🔴 ඔවුනට සුව වීමට අවශ්‍ය විටමින් සංඝටක ඇතුලත් වේ.

⚠️ Racing, Timing, Fancy යන පරවියන් සදහා සුදුසු වේ⚠️

භාවිතා කර වෙනස වටහාගන්න!

✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

09/07/2026

කුරුල්ලන්ගේ සරු බව වැඩිකරන 🦜️

Fertility Plus (15ml)

🔴 බිත්තර සරුබව වැඩි කරයි
🔴 ප්‍රජනන හැකියාව සහ උනන්දුව වැඩි කරයි
🔴 බිත්තර දමන ප්‍රතිශතය වැඩිකරයි

භාවිතා කර වෙනස වටහාගන්න!

භාවිතයට උපදෙස් : මිලිලීටර 1ක් ජලය ලීටර 1කට මිශ්‍ර කර සතුන්ට බීමට දෙන්න

✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

07/07/2026

ස්වභාවික පරිසරයේ ඉන්න කුරුල්ලන්ගෙ පිහාටු ගොඩක් වර්ණවත් ඒවගේම දිලිසෙන බ්වත් තියෙනවා ඒත් ඔයා ඇති කරන කුරුල්ලන්ගේ එහෙම නැහැ 🦜️
ඒ වගේම කිසිම වර්ධනයකුත් නැහැ 😟
ඇයි ඒ ? 🤔

✅ ඒකට හේතුව ඔයා කුරුල්ලන්ට supplement එකක් දෙන්නේ නැති එක
✅ ඉතින් ඔයත් ඔයාගේ කුරුල්ලන්ට Gem Pharma supplement එකක් පාවිච්චි කරලා වෙනස බලන්න

Gem Pharma All-in-One Tonic (50ml)

🔴 පිහාටු වල වර්ණය වැඩි කරයි
🔴 ශක්තිය වැඩි කරයි
🔴 පිහාටු වලට දිලිසෙන බවක් ලබා දේ
🔴 ක්‍රියාකාරී බව වැඩි කරයි
🔴 අභිජනනය සදහා උපකාරී වන සියලුම විටමින් හා ඇමයිනෝ අම්ල වලින් සමන්විතයි

වරක් භාවිතා කර වෙනස වටහා ගන්න

භාවිතයට උපදෙස් : මිලිලීටර 1ක් ජලය ලීටර 1කට මිශ්‍ර කර සතුන්ට බීමට දෙන්න

✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

Want your practice to be the top-listed Clinic in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

232, Dodangolla, Matale Road, Akurana
Kandy
20850

Opening Hours

Monday 09:30 - 17:30
Tuesday 09:30 - 17:30
Wednesday 09:30 - 17:30
Thursday 09:30 - 17:30
Friday 09:30 - 17:30
Saturday 09:30 - 17:30