A/L Economics - Devon Jayasinghe
🔥 තිස්සමහාරාමයේ හොදම ආර්ථික විද්‍යාව පංතියට, ප්‍රමාද නොවි , නිවැරැදි ගුරුවරු ලග ස්ථානගත වන්න. විදිමත් වැඩ පිලිවෙළ සමග පේපර් ලියමින් Theory + Revision ඉගෙනගෙන විෂයට හොර බොරු නැති විශයේ ගැඹුරටම ගිහින් ඒවා සරලව මතක තියාගන්න කියා දෙන ගුරුවරයෙක් ලග ඔබේ උසස්පෙල සිහිනය ගමන යන්න.
2026 A/L 🔥 2027 A/L 🔥 2028 A/L ප්‍රමාද වන්න එපා මෙවර දිස්ත්‍රික්කයේ ප්‍රථමයින් සහ දෙවනයින්ද සමග 100% සමත් ප්‍රථිඵල ඇති ගුරුවරු සමග ඔබේ ගමන අදම හරි මාවතට එන්න..
ලියා පදිංචි වීමට දැන්ම විමසන්න..
විමසීම් wa.me/94770151800 (whatsapp )
1st shy මගෙන් උගත් දරුවනි, ඔබට සරසවි වරම් ලබන්න මදි වි ඇත්නම්, දෙවන වර නැවත කරමු කිසිදු මුදලක් එපා ආය හෙට සිට පංති එන්න. සතයක්වත් එපා වගකියමි
02/04/2026
🔥 මෙවර වාණිජ අංශයේ 😍දිස්ත්‍රික්කයේ 2 වෙනි ස්ථානය ලබා ගත් මා උගත් Dasindu Arosh මා උගත් ශිෂ්‍ය ඔබට උණුසුම් සුභ පැතුම්. 🔥🙏💚
සුළුතර සිසුන් ප්‍රමාණයකින් වුවද 100% සමත් ප්‍රථිඵල සහිතව, සෑම වසරකම පාසා මුල් Rank අතරට අපෙන් සිසුවෙකු ඇතුළු කිරිම නගරයේ අති සාර්ථකම විශයට බොරු නැති එකම විදිමත් වැඩපිළිවෙළක් ඇති පංතිය ECON with DEVON වල තව තවත් තහවුරු කරන ලදි..
Thank you Lord Jesus 🙏🔥💚
31/03/2026
Badulla😍 District 1st 🔥 කොජීත් පුතා හදවතින්ම සුබ පැතුම් පුතේ.. ඔයා මුලින්ම දැකපු දවසේම හිතුවා මේ තැන ඔයා ගනිවි වග.. ආර්ථික විද්‍යාව test එකෙ පලවෙනියා වුන දවසේම තේරුනා ඒ උත්තර අතර තිබුනේ දිස්ත්‍රික්කයේ කුසලතානක් වග. ඒ නිසාමයි එදා පුතාට තැග්ගට ඒ past paper පොත දුන්නෙ .. බදුල්ලන් මං වෙන් වි ආවත් මුල අමතක නොකර සර් මම දිස්ත්‍රික්කයේ 1 කියලා කියන්න තරමට පුතාට ඒ දේවල් මතක තිබුන නිසාම ආදරෙන් පුතා ගැන සතුටු වෙමි. ඔයාගෙ අම්මාට ඔයා එදාත් අදයත් හෙටත් අඩම්බරයක් පුතේ.ඔබ එයට සුදුසුයි ඔබට ආර්ථික විද්‍යාවේ මුලකුර කියා දිම ගැන සතුටු වෙමි. ඔබටත් , අවසානය තෙක් ඔබ මෙහෙයු තිවන්ක සර්ටත් සුබ පැතුම් 💗
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy