Theertha Network

Theertha Network

Share

21/06/2025

❤️

Be There In Numbers Tomorrow ❗🏉

25/01/2024

" ඉධ මොදති පෙච්ච මොදති
කත පුඤ්ඤො උභයත්ථ මොදති
සො මොදති සො පමොදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනො "

කුසල් කළ තැනැත්තා මෙලොව සතුටු වේ. පරලොව ද සතුටු වේ. දෙලොවෙහි ම සතුටු වේ. තමා ගේ පිරිසුදු වූ කුසල් දැක සතුටු වේ. වෙසෙසින් ම සතුටු වේ.
පින් කළවුන් මෙලොවත් සතුටු වෙමින් පරලොවත් අපමණ සැප විඳ බොහෝ සෙයින් සතුටු වන බව තථාගතයාණෝ වදාළ සේක.

ඔබ සැමට පින්බර දුරුතු පුන් පොහොය දිනයක් වේවා!🪷

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Wariyapola Sri Sumangala College
Kandy
20000