Sheka Natural Cosmetics
11/09/2021
පාවිච්චි කරලාම වෙනස වටහා ගන්න
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
මාසයක් තුළදී කොණ්ඩය අගල් 2-3 දක්වා දික් කරගෙන කොණ්ඩය යන එක නවත්වාගෙන ලස්සන දිගු,පිරිපුන් කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
මෙන්න ඒ සදහා නොවරදින විසදුම,
කේෂ වර්ධනී තෛලය හා ෂැම්පු, කන්ඩිෂනර් 100% ප්‍රතිඵල සහිතයි..අපගේ නිෂ්පාදන භාවිතා කිරිමට පෙර හැකිනම් ඔබේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න 💇♀️
1) කේෂ වර්ධනී තෛලය 👇
කේෂ වර්ධනී තෛලය තල තෙල්,එඩරු තෙල්,විටමින් E, සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේෂ වර්ධනී තෛලය මගින් ඔබේ හිස කෙස්,
⭕ ගැලවීම වළක්වයි
⭕ඝණ පිරිපුන් දිගට වැඩුණු කෙස් කළඹක් ලබා දේ
⭕හිස කැක්කුම නවතාලයි
⭕හිස්හොරි ඇති වීම පාලනය කරයි
⭕කොණ්ඩය අග පැලීම නවතාලයි
සතියට 3 වරක් හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්භානය කර අවම වශයෙන් පැය 3ක් පමණ තබා සොදා හරින්න
(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න)
100ml එකක මිල 499/=
2)කේෂ වර්ධනී ෂැම්පු 👇
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර් ගත කර නිෂ්පාදනය කර ඇත..ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරෝගිමත් කරයි..
තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්භානය කර සොදා ඉවත් කරන්න
200ml එකක මිල 399/=
3) කේෂ වර්ධනී කන්ඩිෂනර්👇
කේෂ වර්ධනී කන්ඩිෂනර් ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර් ගත කර නිෂ්පාදනය කර ඇත..ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි..පාලනය කිරීමට පහසු ඝණ සිත් ඇදගන්නා සුලු කෙස් කළඹක් ලබා දේ..
ෂැම්පු කළ හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි 5ක් පමණ කාලයක් තබා සොදා හරින්න
200ml එකක මිල 399/=
🍃 cash on dilivery 🍃
whatsap 0771180449
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy