Dell Concept Store - Kandy

Dell Concept Store - Kandy

Share

28/02/2024

Intel සමාගම ඔවුන්ගේ 14වන පරම්පරාවට නවතම CPU 6ක් එක් කරමින් Unlocked Series එක නිකුත් කරයි. ඔවුගේ පරණ 13th Gen Code name එක වන Raptor Lake මදක් වෙනස් කර Raptor Lake Refresh ලෙස නම් කර ඇත.

Core i9-14900K/KF, Core i7-14700K/KF, i5-14600KWKF ලෙස මෙම CPU 6 නම් කර ඇත. මෙහි බලවතා වන i9-14900K සතුව Performance cores (3.2GHz/5.6GHz) 8ක් සහ Efficiency cores (2.4GHz/4.4GHz) 16ක් ලෙස මුළු Corse ගණන 24ක් හා Threads 32ක් ඇතුළත් කර ඇත.
i7-14700K Performance cores (3.4GHz/5.5GHz) 8ක් සහ Efficiency cores (2.5GHz/5.5GHz) 12ක් සහ i5-14600K සතුව Performance cores (3.5GHz/5.3GHz) 6ක් සහ Efficiency cores
(2.6GHz/4.0GHz) 8ක් ලෙස වෙන් කර ඇත.

කෙසේ වෙතත් මෙම නවතම Processor එකට Gamimg වලින් AMD සමාගමේ ආධිපත්‍යය බිඳ හෙලීමට තරමක් අපහසු විය. නමුත් එය අනෙකුත් Task සමඟ සැසඳීමේදී පැහැදිලි ලෙස Intel 14th Gen ඉදිරියෙන් සිටියි. මෙය Gaming වලට භාවිත කළ හැකි නමුත් Workstation build වලට මෙය වඩාත් සුදුසු වේ.

13th Gen එකත් එක්ක සැලකීමේදි Performance අතින් තරමක් දුරට වෙනසක් බලාපොරොත්තු විය හැකි නමුත් Power efficiency අතින් බැලූ කල 13th Gen හා 14th Gen අතර වෙනසක් නොමැති තරම් ය. 14th Gen එකට 13th Gen එකේ තිබූ LGA 1700 Socket එක සහ Intel 600-Series 700-Series Motherboard වලට සහය දක්වන නිසා 13th Gen සිට 14th Gen වලට මාරු වීමට Motherboard Replace කිරීමට අවශ්‍ය නොවේ. Wifi 7 සහය දක්වන නිසා Fast & Low latency Connection එකක් ලබාගත හැකිය. තවද DDR5 5600MHz දක්වා Memory Bandwidth සහය දක්වයි.

Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


229, Peradeniya Road
Kandy
20000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 12:30