Manoj Rajapaksha

Manoj Rajapaksha

Share

06/03/2026

දෙවන ඉරාන නැවේ මගීන් බේරාගැනීම;
"ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රකිමින්, මානුශීය දයාව අන් සියල්ලට ඉහලින් ඇතිබව ලොවට පෙන්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් එඩිතර තීරණයට අපගේ ගෞරවය.!"

Photos from Manoj Rajapaksha's post 12/10/2025

අවු 13කට පස්සේ ජෙප්පන්ගේ බොරුවකට අධිකරණ තීන්දුවක් ❤️❤️❤️

22/07/2025

ජාතික සංඝ සම්මේලනයේ හිටපු සභාපති, ශ්‍රි ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා..!

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kiribathkumbura
Kandy
20000