Bright Media

Bright Media

Share

යාපනය සරසවි මහා සෑය ගෞතම බුදු සසුනට පූජා කිරීම 25/03/2020

යාපනය සරසවි මහා සෑය ගෞතම බුදු සසුනට පූජා කිරීම......
යාපනය සරසවියේ සිසුන් විසින් ගොඩනගන 'යාපනය විශ්වවිද්‍යාලයීය බෞද්ධ විහාරයේ, මාස 4ක් තුළ සිසුන්ගේ අපමණ වු කැපකිරිමෙන් ඉදිකළ 'යාපනය සරසවි මහා සෑ රජාණන් වහන්සේ" ගෞතම බුදු සසුනට පුජා කිරිමේ සොදුරු පිංකම 2020 මාර්තු 7 සවස 4 සිට අතිපුජ්‍ය කිරිබත්ගොඩ ඣානානන්ද ලොකු ස්වාමින්වහන්සේ ගේ සහ උතුරු නැගෙනහිර දෙපලාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ වනසෙනසුන්හි සේනාසනාධිපති අතිපුජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්වාමීන්වහන්සේගේ මුලිකත්වයෙන් සහ උතුරු පලාත් වාසි සහ ලක්දිව සිව්දෙසින් වැඩි මහා සඝරුවනේ ආසිරි මැද සිදු උනි. එදින සැ රජුන්ගේ කොත් නිරාවරණය කිරිම, අඩි 12 ක් උස අවුකන පිලිම වහන්සේගේ අනුරු පිලිම වහන්සේ නිරාවරණය කිරිම, සංඝයා උදෙසා භාවනා කුටියක් පුජා කිරිම සහ සදහම් පුස්තකාලය ආරම්භ කිරිම ආදි පින්කම් රැසක් සිදු උනේ සැදැහැවත් සිසුන්ගේ අපමණ වු සාධු නද මැද්දේය
තෙරුවන් සරණයි
Photography- Geeth Nuwan

#MACOS_2K19 - Day 07 24/03/2020

Sport & Cultural Week - Day 07
Organized By,
Faculty of Management Studies & Commerce,
University Of Jaffna.
Photography by Geeth Nuwan.

❤️රෝන්දේ - RoNdE❤️ 24/03/2020

❤️රෝන්දේ - RoNdE❤️
Special Moment Of Batch Trip.
Organized By -
20th Batch,
Faculty of Management Studies & Commerce,
University Of Jaffna.
Day - 01 හෝටන් තැන්න - Horton Plains
Day - 02 බෝඹුරු ඇල්ල - Boburu Fall
Day 03 පිදුරංගල - Pidurangala & Mahiyanganaya
Photographed By Geeth Nuwan

Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


RiverSide
Kandy
2000