Maths Expert
20/07/2020
සංයුක්ත ගණිතය
සංයෝජන - 1 කොටස
https://youtu.be/Lj0ysg8jK84
👉 සංයෝජන පාඩම් මාලාව සරලව මුල සිට...
Like, Share and Subscribe 🙌♥️
සංයෝජන - 1 කොටස | Combinations - Part 1 මෙම කොටස මගින් සංයෝජන පාඩම් මාලාවේ පහත කොටස් ආවරණය කෙරේ. ▶️ සංයෝජන හැඳින්වීම ▶️ මූලික සිද්ධාන්ත ▶️ සංයෝජන සම්බන්.....
27/06/2020
Applied paper එකෙන් පහසුවෙන්ම ලකුණු 150ක් ගමු😲...
⭕applied paper එකේ ගුරුත්ව කේන්ද්‍රය ප්‍රශ්නය (16) පහසුවෙන්ම ලකුණු 150ක් ගන්න පුලුවන් ප්‍රශ්නයක්. පසුගිය අවුරුදු ගනනාව පුරවටම මේ ප්‍රශ්නය විවිධ ආකාර වලින් පැමිණ තිබෙනවා.
https://youtu.be/1B4__zmzFro
👉ඉතින් ගුරුත්ව කේන්ද්‍රය theory මුල සිට සරලව හා ඕනෑම ගැටලුවක් හරියටම විසඳන්නේ කොහොමද කියන එක් මේ video series එකෙන් පැහැදිලිව කියලා දෙනවා💯.
ඔයාලත් ඔයාලගෙ applied paper එකට මේ bonus ලකුණු 150 එකතු කරන්න කැමතිනම් අනිවාර්යයෙන්ම මෙම පාඩම් මාලාව නරඹන්න💪💪💪...
ගුරුත්ව කේන්ද්‍රය - 1 කොටස | Center of Gravity - Part 1 මෙම කොටස මගින් ගුරුත්ව කේන්ද්‍රය පාඩම් මාලාවේ පහත කොටස් ආවරණය කෙරේ. ▶️ ගුරුත්ව කේන්ද්‍රයේ ගණිතමය අර්ථ දැක්වීම ▶️...
25/06/2020
සමගාමී සමීකරණ විසඳීමට වැඩි වේලාවක් ගතවනවා ද?🤔
👉 සමගාමී සමීකරණ තත්පර 5 න් විසඳන අලුත්ම ක්‍රමය
සමගාමී සමීකරණ තත්පර 5න් විසඳමු | Let's solve simultaneous equations within 5 seconds එදිනෙදා භාවිතා වන ගණිත සුලු කිරීම් වලදී බොහෝ විට අපට සමගාමී සමීකරණ සුලු කිරීමට හමුවනවා. බොහෝ දෙනෙක් මෙම සුලු කිරී....
21/06/2020
සංඛ්‍යා දෙකක් තත්පර 3න් ගුණ කරන මැජික් ක්‍රමය😲
https://youtu.be/qpVoCJ3ps8U
⭕ දක්ශයෙකු වීමට අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වීඩියෝවකි.
සංඛ්‍යා දෙකක් තත්පර 3න් ගුණ කරමු | Let's multiply within 3 seconds ▶️ මෙම කොටස මගින් සංඛ්‍යා දෙකක් පහසුවෙන් ඉතාම කෙටි කාලයක් තුළ ගුණ කිරිමට හැකි ක්‍රමයක් පිලිබඳව සාකච්ඡා කෙරේ. මෙය ....
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Address
Kandy