Divya Manjari

Divya Manjari

Share

30/04/2026

Honoring Strength. Celebrating Unity. ✊

Happy Labour Day! Today, Divya Manjari salutes the tireless spirit of the workforce. Together, we stand for progress, dignity, and the rights of every worker.

12/04/2026

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එම දා අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍යකාල චාරිත්‍රයන් හි නිරතවීම මැනවි.

ඔබ සැමට නිරෝගී මෙන්ම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!

07/04/2026

🌸 හෙළයේ නිරෝගීම කේශ කල්‍යාණිය ඔබද? 🌸

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව, දිව්‍ය මංජරී (Divya Manjari) වෙතින් පවත්වනු ලබන "හෙළයේ නිරෝගීම කේශ කල්‍යාණිය" තේරීමේ මහා තරගය දැන් ඇරඹුණා! 👸

වයස් භේදයකින් තොරව නිල්වන් දිගු කෙස් කලඹක් හිමි ඕනෑම යුවතියකට මෙයට සහභාගී විය හැකියි.

🎁 ජයග්‍රාහිකාවන්ට හිමි ත්‍යාග:
පළමු ස්ථානය: වසරක් පුරාවට දිව්‍ය මංජරී තෛල සත්කාරය සම්පූර්ණයෙන්ම නොමිලේ! 🧴
අනෙකුත් ජයග්‍රාහිකාවන් සඳහා: වටිනා සැනසිලි ත්‍යාග රාශියක්!

📝 තරගයට සහභාගී වන ආකාරය:
ඔබේ කේශ කලඹේ අලංකාර ඡායාරූපයක් (වීඩියෝවේ පෙනෙන පරිදි) පහත පියවර සමඟින් comment කරන්න:

1️⃣ ඔබේ රුව දැක්වෙන කේශ කලඹේ අලංකාර ඡායාරූපයක් Comment කරන්න. 📸
2️⃣ ඔබේ මිතුරියන්ටත් මෙය දැනගැනීම සඳහා ලෙස comment කර අපගේ Divya Manjari Facebook පිටුව Mention කරන්න. 🏷️
3️⃣ මෙම Video එක ඔබේ Profile එකේ Public Share කරන්න. 🔁

🏆 තෝරාගැනීමේ ක්‍රියාවලිය:
පළමු වටය: මූලික වටයෙන් ජයග්‍රාහිකාවන් 10 දෙනෙකු තෝරා ගැනේ.
දෙවන වටය: විශේෂ විනිශ්චය මණ්ඩලයක් මගින් හෙළයේ නිරෝගීම "කේශ කල්‍යාණිය" කවුදැයි තීරණය කරනු ලබයි.

දැන්ම ඔබේ නිරෝගී කෙස් කලඹක් හිමි යෙහෙළියන්ව Mention කරමින් තරගයට එක්වන්න! 🌸
අපි Divya Manjari

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy

Opening Hours

Monday 04:00 - 23:00
Tuesday 04:00 - 23:00
Wednesday 04:00 - 23:00
Thursday 04:00 - 23:00
Friday 04:00 - 23:00
Saturday 04:00 - 23:00
Sunday 04:00 - 23:00