TutionguideLk
26/10/2025
04/09/2025
2025 වසරේ පස්වන කණ්ඩායම
දෙමළ භාෂා_ ඩිප්ලෝමා පාඨමාලාව 2025
🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩
ඉදිරියේදී ලබාදීමට නියමිත රජයේ රැකියාවන් සදහා ඔබේ සුදුසුකම සපුරාලන්න රජයේ පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් ලබාගන්න ......
🛑 அ - අකුරේ සිටම පාඨමාලාව ආරම්භ වේ.
🛑 ජාතික හා ජාත්‍යන්තර පිළිගත් දෙමළ ඩිප්ලෝමා පාඨමාලාවකි.
🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩
🛑 ලංකාවට ම Online 🛑
පාඨමාලාවට සහභාගිවීමට නම, දිස්ත්‍රික්කය ජාතික හැඳුනුම්පත් අංකය පහත අංකයට Whatsapp කරන්න +94 76 066 9958
🔰 සෑම බදාදා දිනකම රාත්‍රි 8.30 - 10.300
දෙමළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳ විස්තරය 🔰
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
දහසක් තරග කරුවන් අතරින් ඔබ සුවිශේෂී වන්න....👍
සම්මුඛ පරීක්ෂණයකදී භාෂා ප්‍රවීණතාවය ලෙස රජයේ පිළිගත් ඩිප්ලෝමාවක් හදරන්න ඔබට අවස්ථාව උදාවී ඇත. මේම අවස්ථාව ඔබට ලැබෙන අවසාන අවස්ථාව විය හැකිය.
එහෙනම් පළමු දින නොමිලේ පැවැත්වෙන දෙමළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාවේ ආරම්භක සම්මන්ත්‍රණයට එකතු වෙන්න...🤜🤛
අපේ දෙමළ ඩිප්ලෝමාව තුලින් දෙමළ
❤ ලියන්න
❤කියවන්න
❤සවන් දෙන්න
❤කතා කරන්න
❤ ඡේදයක් කියවා අවබෝධ
කරගන්න
❤ තනියෙන් හිතලා රචනාවක්
හා ලිපියක් ලියන්න
❤දෙමළ බසින් පැවැත්වෙන තරග විභාගයට මුහුණ දීමට...
මේවගේ හැකියාවන් වර්ධනය කරනවා..👌
(මෙම පාඨමාලාව නගර සීමාවකින් තොරව සම්පුර්ණ Online පැවැත්වෙන පාඨමාලාවකි)
1. ප්‍රවේශ සුදුසුකම්
🔴අ.පො.ස. (සා. පෙළ)
සමත් වීම.(2024 සාමාන්‍ය පෙළ විභාගයට
මුහුණ දුන් දරුවන් ට ද මෙම පාඨමාලාව
සදහා සහභාගි විය හැකිය.)
🔴 සිංහල භාෂාව
ලිවීමේ කියවීමේ
හැකියාව .
2. පාඨමාලාවේ ස්වභාවය
🔴 මෙය ONLINE
පාඨමාලාවකි.
මෙම මාසයේ සිට පාඨමාලාව
ආරම්භ වේ.සෑම
බදාදා දිනකම
රාත්‍රි
8.30 සිට 10.30
දක්වා පැවැත්වේ.
🔴 පාඨමාලා කාලය
අවුරුද්දකි.
🔴 පාඨමාලාව
අවසානයේ
විභාගයක් පැවැත්
වේ.එම විභාගයේ ප්‍රථිපලය
මත සහතික පත්‍ර
නිකුත් කෙරේ.
🔴 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඩිප්ලෝමා ලෝගුව පැළද ඩිප්ලෝමා සහතික ලබා ගැනීමේ අවස්තාව උදා වීම.
3. පාඨමාලා ගාස්තු
පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැකි ය.
🔴 ලියාපදිංචි ගාස්තුව
රු. 2 000/.
🔴 පාඨමාලා ගාස්තුව
රු. 36 000/-
පළමුව ලියාපදිංචි වන පනස් දෙනකුට 30000/= කට පාඨමාලාව හැදෑරිය හැකිය.
( 3000 බැගින් මාස දහයක් තුළ ගෙවිය හැකිය )
🛑 සෑම දේශනයක් අවසානයේ දීම *Recoding* ලබා දේ.
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
අධ්‍යක්ෂ
ලංකා භාෂා අධ්‍යාපන හා තාක්ෂණ පුහුණු ආයතනය.
විමසීම්
077 5049 132
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the school
Telephone
Website
Address
Kandy
20800