ETS Educational Institute

ETS Educational Institute

Share

27/09/2025

විමසීම්: 0777280052/0707280052

08/02/2025

2025 සා/පෙල අවසන් තුරුම්පුව ✊

"පන්දම" විද්‍යාව අති සාර්ථක තෙවන සම්මන්ත්‍රණය 😍🔥

භෞතික විද්‍යාව ⚠️

10/11 ශ්‍රේණිවලට අදාලව සියලුම පාඩම් ආවරණය වන පරිදි සිදු කරනු ලබන සාකච්ඡාවක් සහිතව පවත්වන භෞතික විද්‍යාව සම්මන්ත්‍රණය 😍

පාඩම් කිරීමට අකමැති දරුවන්ට භෞතික විද්‍යාව හිතට වදින්නම තිතටම... 💯🔥

සම්මන්ත්‍රණ ගාස්තුව - රු. 500 යි

2025/02/12 වන බදාදා දින උදෑසන 8.00 - 2.00 දක්වා

ETS අධ්‍යාපන ආයතනයේ දී ✊🔥

මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ඔබට 10/11 භෞතික විද්‍යා (Physics) සම්පූර්ණ පාඩම් සියල්ල ආවරණය කර ගත හැකි වන අතර අමුතුවෙන් විභාගයට පාඩම් කිරීමට ද අවශ්‍ය නැත 😌

🛑 අපගේ පන්ති වලට සහභාගී නොවන ඕනම දරුවෙක්ට ද මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගී වීමට හැකිය.

එකටම ගොඩ යන්න යාලුවොත් එක්ක ඔයත් එන්න ❤️✨

"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි... 🤏😎

ETS අධ්‍යාපන ආයතනය 📚
(පිච්චමල්වත්ත හන්දිය, වෙද මැදුර ඉදිරිපිට)

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Address


166/1
Kandy
20189

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00