Relationship Goals

Relationship  Goals

Share

05/02/2024

පුතාට එකයි 🍼 මට එකයි 🍼🥰

04/02/2024
Photos from Relationship  Goals's post 28/07/2022

2022 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සතර කෝරළයේ දී කප් කැපේ..

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර පැවැත්වීමේ පෞරාණික චාරිත්‍රය ඉටු කරමින් "කප කැපීම" රාජ්‍ය වර්ෂ 2022ක් වූ ඇසළ මස 28 වෙනි දින හෙවත් අද අලුයම 4.33ට යෙදුණු සුබ මොහොතින් සබරගමු පුරවරයේ අළුත්නුවර දී සිදු කෙරිණ. එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ ප්‍රධානත්වයෙන් ය. අලුත්නුවර, ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත හස්ති රාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ ගෙන ආ කප පුද පූජා පවත්වා, පෙරහරින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය වෙත රැගෙන එන ලදී, එය අද 04.10 යෙදෙන සුබ මොහොතින් සිව්මහා දේවාල වෙත බෙද‍ා දුන් අතර, හෙට (ජූලි 29) දින අළුයම 03.03 යෙදෙන සුබ මොහොතින් සිව්මහා දේවාලයන්හී කප් සිටුවා, අභ්‍යන්තර දේවාල පෙරහර ආරම්භ කිරීමට නියමිතයි. සියවස් 3ක පමණ දුරාතීතයේ පටන් ඉටුකරනු ලබන මේ පෞරාණික චාරිත්‍රය, අඛණ්ඩව මේ වසරේ ද සිදු වේ.

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy
Kandy
80200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00