Little World- Pre School
02/06/2022
විදේශයන්හි පදිංචි ඔබගේ දූ දරුවන්ට සිංහල ලියන්න, කියවන්න උගන්වන්න. සිංහල අකුරු නිවැරදිව ලියන ආකාරය නිවැරදි හා පහසු ආකාරයට අපි ඔබගේ දරුවන්ට උගන්වන්නම්.
වයස් සීමාව - අවු. 5 සිට දරුවන් සදහා.
කාළය - මාස 3
අයකිරීම - මසකට $ 30
වේලාව - ලංකාවේ වේලාවෙන් ප.ව 10.30 න් පසු
සීමිත දරුවන් පිරිසක් සදහා පමණි.
වැඩි විස්තර සදහා +94 752856822 වට්සප් කරන්න.
07/06/2021
පෙර පාසල් යන වයසේ, ඔබගේ දරුවාගේ ඉගෙනීම් කටයුතු ඇණ හිටලාද ??
ඔබත්, දරුවාත් ආරක්ශා වී නිවසේ සිටම උගන්වන්න.
ඒ සදහා පෙර පාසල් විෂය නිර්දේශයට අනුකූලවම අවශ්‍ය මග පෙන්වීම සහ පැවරුම් අප ඔන්ලයින් ක්‍රමය මගින් දෙමාපියන්ට සහ දරුවන්ට ලබා දෙන්නෙමු.
-------------------
පළමු මාසය නොමිලේ.
-------------------
සහභාගි වීමට-
*ඔබේ දරුවාගේ නම
*උපන් දිනය
*ලිපිනය
whatsapp කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Station Road, Kandy
Kandy
20000