Shadow queen .lk
19/11/2022
එයාට යන්තම් bicycle / car පදින්න පුලුවන් උන දවසේ ඉදන්
මගේ Driver
Class ගිහින් එද්දී හැමදාම පාරට එනව.....
එක දවසක් miss කරන්නේ නෑ
Campus එකට ගිය දවසේ ඉදන්.....
බෝඩිමට බඩු අදින්න.....
Night lec තියෙද්දි එක්කන් එන්න......
Shopping ගිහින් පැයගනන් රස්තියාදු වෙන්න.......
හැමදාම මගේ හයිය.......
Wedding ek date දාගත්ත දවසේ ඉදන්....
මල්ලි යමුකෝ කිව්වම....
උදේ ගිහින් රෑ වෙනකම් රස්තියාදු උන......
Marry කරල වෙන ගෙදරක හිටියත් "මල්ලි එන්නකෝ
මට සනීප නෑ....
ගෙදර එන්න ඕනෙ කිව්වම...
දුවගෙන එන......
මල්ලී.....
Wedding එක දවසේ coat එක තේත් වෙනකම් දාඩිය පේරාගෙන එහාට මේහාට දිව්වා / දැගලුවා........
Wedding photo යන්තම් select කරල
ඊයේ
ඉවර කලා
මේ පිස්සාත් එක්ක ගත්ත photo 3 තියෙන්නේ....
මල්ලී " photo එකකටවත් එන්නේ නැතුව මොනාද කලේ"
අඩුම තරමේ Buffet එකෙන් බත් කටක් කන්නවත් නැතුව....
හැමදාම මට ගොඩාක් දේවල් දීලා.....සද්ද නැතුව බලන් ඉන්න මගේ පණ........
ලස්සන වචන වලට විතරක් සීමා උන සහෝදරකම් අතරේ....
ඔයා මගේ මුලූ ලෝකෙම ලස්සන කරන්න අම්ම තාත්තා එක්ක හයියට හිටියා.....
හැම ආත්මේකම ඔයා මගේම මගේම විතරක් වෙන්න ඔනේ.....
මගේ ආදරේ....♥️
✍️ අක්කා නුවන්දි
18/11/2022
මේ වගේ බැඳීමක් ඔයාටත් තියෙනවා නම් ඔයා මේ ජීවිතේ ආදරේ කියන එක දිනලා ඉවරයි ❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
79/2, Deiyannewela
Kandy
20000