BEE PLUS DESIGNlk

BEE PLUS DESIGNlk

Share

Photos from BEE PLUS DESIGNlk's post 07/11/2021

CLIENT – MR .R.M.R.C.RATHNAYAKA
LOCATION – YAKKALA
Project type – RESIDENCIAL

යක්කල ප්‍රදේශයේ අප නිර්මාණය කරන ලද සුන්දර නිවසකි.
පර්චස් 12 භුමි ප්‍රමාණයක නිර්මාණය කරන ලද මෙය අපගේ සේවාදායකයාගේ අභිමතය පරිදි නවීන පන්නයට නිර්මාණය කොට ඇත.

මෙහි අන්තර්ගතය මෙසේය

Ground Floor
 Parking for one vehicle, Living, Dining, Kitchen, store,
Bedroom, Office room

First floor
 Two bed rooms, Tv lobby, Large terrace
 Total square feet of house 2455(With balcony and terrace)

අපගේ සේවාදායකයාගේ අවශ්යතාවය හා සිතැගි පරිදි ඔවුනට අවශ්ය නිර්මාණය අපහට ලබාදීමට හැකිවීම ඉමහත් සතුටකි. මෙමෙ නිවසෙහි ඉදිරි වැඩ කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමට හැකිවේවායි BEE PLUS DESIGN අපි සුබාශින්ෂණ එක් කරන්නෙමු.

THANK YOU...
BEE PLUS DESIGN

Want your business to be the top-listed Contractor in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy
Kandy