Isitha Educational Institution
23/06/2022
ඔටිසම් යනු කුමක්ද?
ඔටිසම් යනු දිගුකල් පවත්නා සමාජීය සන්නිවේදන අක්‍රමිකතාව යති.ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයින් මෙ තත්වයෙන් යුක්ත වේ. බොහෝමයක් දරුවන්ට චාලක කුසලතා සැලසුම් කිරීම සහ නින්ද පිළිබඳ දුෂ්කරතා පවතියි.
මෙම තත්ත්වය අවුරුදු 3 සිට හදුනාගත හැකි නම් මෙම තත්ත්වයෙන් මිදීමට හැකියාව පවතියි. ඔබ මෙය දැන සිටියා ද? ඔබේ දරුවාත් සමග පිඩාවට පත් තිබේ ද?
දැනටමත් අප ආයතනය තුළ මෙවැනි දරුවන් සංවර්ධන කරනු ලබයි.දරුවන්ගෙ චර්යාවන් හා සමාජිය අන්තර් සම්බන්ධතා, අධ්‍යාපන කටයුතු සාර්ථක කර දරුවන් සංවර්ධන වෙමින් සිටි යි .
ඔබටත් අප ආයතනය සමඟ සම්බන්ධ වී දරුවන් සංවර්ධන කර ගැනීමට හැකියාව පවතියි.එන්න අප හා සම්බන්ධ වන්න.
අපට අමතන්න 0762885353
WhatsApp 0762885352
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Gampaha Marybiso
Kandy
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |