Kasun malintha

Kasun malintha

Share

16/05/2026

උඩරට පහතරට 🇱🇰🇦🇺
Chanaka Sampath

Honouring 21st years of dance and dedication for AMA dance academy🙏🏻
What a successful show♥️
Ama Dance-Academy

11/05/2026

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් වන ගරු Pradeep Nilanga Dela ප්‍රදීප් නිලංග දෑල මැතිතුමාගේ සංකල්පයකට උඩරට නර්තන කලාව චිරාත් කාලයකට සුරක්ෂිත කිරීමේ අරමුණින් ආරම්භ කළ "උඩරට නර්තන පීඨයේ" ආරම්භක වසරේ විද්‍යාර්තියෙක් වීම මම මගේ ජීවිතයේ ලැබූ භාග්‍යක්..

SIBA Campus එකෙන් මම උපාධිය අතට අරගෙන පිටවෙද්දී, මගේ හිතේ තිබුණේ ලොකු හීන ටිකක් සහ ඒ හීන හඹා යන්න තිබුණු ආසාව විතරයි. ඒ දවසේ හිතට නොදැනීම මම මටම පොරොන්දුවක් දුන්නා — “කවදාහරි මම ආයෙත් මෙතැනට එනවා… මගේ කතාව, මගේ ගමන, මට පස්සේ batch එකේ අයට කියන්න.” ❤️

ඒ පොරොන්දුව අද ලස්සන විදිහට සැබෑ වුණා.

අද මේ තරම් දක්ෂ, උද්යෝගිමත් ළමයි එක්ක නටන්න, ඔවුන්ට නායකත්වය දෙන්න, මගේ ජීවිත ගමනෙන් පොඩි දෙයක් හරි හුවමාරු කරන්න ලැබුණ එක මට ඇත්තටම හිතට දැනුණු, සංවේදී අවස්ථාවක් වුණා.

ජීවිතේ කොච්චර දුර යන්න පුළුවන් ද කියලා, හීන අතාරින්නේ නැතුව හිටියොත් කොච්චර ලස්සන තැන් වලට ආපහු ගෙනාවාද කියලා, අද මට ආයෙත් මතක් වුණා. ✨

මේ දවස මෙච්චර වටිනා දවසක් කරපු ගරු දියවඩන නිලමේ තුමන්ට ,ජයම්පති වැද්දාගල මැතිතුමන්ට සහ අංශාධිපති සම්මානිත මහාචාර්ය වෛද්‍යවති රාජපක්ෂ මැතිනිය,අධ්‍යනඅංශ ප්‍රධාන ශාන්ත තෙන්නකෝන් මැතිතුමා ගුරුපියාණන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ සියලු ම දෙනාට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා 🙏🏻

I still remember walking out of SIBA Campus two years ago, carrying nothing but dreams, hope, and the courage to chase a bigger future in Australia. That day, for some reason, I made a quiet promise to myself — one day, I would come back and tell my story to the younger students standing where I once stood. ❤️

And today, life brought me back in the most beautiful way possible.

Getting the opportunity to meet such incredibly talented young people, dance alongside them, lead them, and share a few words from my own journey was honestly such an emotional and meaningful experience for me. It reminded me how far life can take you when you hold onto your dreams, even during the uncertain moments.

I’m beyond grateful for every opportunity, every person, and every moment that led me back here. Thank you to everyone who made this day so special and unforgettable. My heart is truly full. ✨

SIBA Campus SRI LANKA

19/04/2026

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් ප්‍රාන්තයේ දී 🇦🇺🇱🇰
🙏🏻♥️

Photos from Kasun malintha's post 12/04/2026

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත්වන ශ්‍රී ලාංකේය හෙළ කලාවට ආදරය කරන අපේම දූ දරුවන් ♥️ 🇱🇰🇦🇺

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy