Kiara Mount
03/08/2022
Family එකත් එක්ක නුවර යනවනම් නවතින්න හොද තැනක්. මේ දවස්වල පෙරහැර බලන්න යනවනම් නුවර ටවුන් එකේ ඉදලා කිලෝමීටර් 4ක් විතර දුරින් තියන Kiara Mount එකේ සම්පූර්ණ Bungalow එක Book කරලා 6 දෙනෙකුට නවාතැන් ගන්න පුලුවන්. ඔන කරන දේවල් අරන් ගිහින් තමන්ටම උයාගෙන කන්න පුලුවන් පහසුකම් ඔක්කොම තියනවා.
💻 Online Booking : https://book.kiaramount.com/
📲 නැත්තම් call කරලා බුක් කරන්නත් පුලුවන් : 076 736 34 84
28/06/2022
Good night ♥️
23/06/2022
Want your hotel to be the top-listed Hotel in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
376/1A, Bowalawatte
Kandy
20000