Zonal Education Office - Kandy

Zonal Education Office - Kandy

Share

08/10/2022

අ.පො.ස.(උ.පෙ) තාක්ෂණවේදය විෂය ධාරාවේ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධන ප්‍රවේශය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන 2022.09.30 කිංස්වුඩ් විද්‍යාලයේදී පැවැත්විණ.

Photos from Zonal Education Office - Kandy's post 08/10/2022

විෂය ධාරාව තෝරා ගැනීම පිළිබඳව මහනුවර කලාපයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩමුඵව

Photos from Zonal Education Office - Kandy's post 08/09/2021

සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍ය ආචාර්ය අරුණ හේරත් මහතාගේ WhatsApp පණිවුඩය අනුව එම
රෝහලේ කොවිඩ් 19 ආසාදිතව නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ වාට්ටුව වෙත පරිත්‍යාග ලබා දීම 2021.09.07 දින සිදු කරන ලදි.
ඒ සඳහා මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය මණ්ඩලය හා සහෘදයන්ගේ දායකත්වය ලැබුණි.

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Zonal Education Office
Kandy