Kandy Properties SL
05/05/2026
🏡සියලු පහසුකම් සපිරි පිළිමතලාව නගරයට 800m දුරින් වැදගත් පරිසරයක පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවස මුදල් හදිස්සියක් මත මිල අඩුකර ඉක්මනින් විකිණීමට.
⭕ පෙර මිල ලක්ෂ 490
⭕ නව මිල ලක්ෂ 450
📞 0787521494 - වැඩි විස්තර සදහා අමතන්න.
නිවස පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කරගත හැක.
ඉතාම වැදගත් නිස්කලංක පරිසරයක පිහිටා ඇත,
පර්චස් 19
⛲පොකුණක්, කබානා, Garden Benches and swing, භෝග වගාව සඳහා සිමෙන්තියෙන් සැකසූ පාත්ති රැසක් සහිත බතලේගල ඇතුලු කදු පන්ති වල දර්ශනය සහිත අංගසම්පූර්ණව සැකසූ මනරම් ගෙවත්ත
වාහන 4ක් පමණ නැවතීමෙ පහසුකම්
විශාල ලොරි 2ක් නැවතිය හැකි පරිදි වෙනම සැකසූ ගරාජය
උඩු මහල:
නිදන කාමර 4
නාන කාමර 1
විශාල විසිත්ත කාමරය
කෑම කාමරය
කුස්සිය
Luandry Area
බැල්කනිය
බිම් මහල:
වෙනම ඇනෙක්සයක් ලෙස භාවිතයට ගත හැක.
විශාල සාලය
නිදන කාමරය
කුස්සිය
නාන කාමර
ප්‍රධාන නිවස, බිම් මහල සහ ගරාජයට වෙන වෙනම විදුලි සැපයුම් ඇත,
CCTV පද්ධතිය
Roller ගේට්ටුව
හන්තාන බතලේගල ඇතුලු කදු පන්තිවල දර්ශනය
කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න.
23/04/2026
🏡 Luxury Two-Storied House for Urgent Sale in Pilimathalawa Town.
⭕ Price: LKR 49 million
📞 078 752 1494 (Call for appointments and more informations)
Direct negotiations with the owner after inspection only.
📍 Conveniently located just 800m from both the Colombo–Kandy Main Road and Pilimathalawa town, offering easy access to all essential amenities, while situated in a peaceful and respectable neighbourhood.
19 Perches Land
Parking Space for 4 vehicles and Separate parking for 2 lorries
Panoramic view of Hanthana mountain range and Bathalegala.
⛲Beautiful multi-level landscaped garden featuring a Fountain, Cabana, Swing, Garden benches and large area for fruit/vegetable cultivation
🏠 Upper Floor
• 4 Bedrooms
• 1 Bathroom
• Spacious Living Room
• Dining Area
• Kitchen
• Laundry Area
• Large Balcony
🏠 Ground Floor (Separate Annex)
• 1 Bedroom
• Large Living & Dining Area
• Kitchen
• Washrooms
• Water Tank
________________________________________
🔒 Additional Features
• CCTV system
• Separate electricity connections for Lorry garage, Annex and Main house
📞 Serious direct buyers only. Agents and brokers, please refrain from contacting
21/04/2026
🏡 මහනුවර නගරය අවටින් ඔබගේ නිවාස හා ඉඩම් විකිණීමට තිබෙනවා ද? එසේත් නැතිනම් ඔබට දේපළ මිලදී ගැනීමට අවශ්‍යද?
⭕ඔබගේ දේපළත් විශ්වාසවන්තව සාධාරණව ඉක්මනින් විකුණාගැනීමට හෝ ඔබගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි දේපලක් මිලදී ගැනීමට අදම අමතන්න.⭕
☎️ 0787521494
විකුණුම්කාර පාර්ශ්වයෙන් 3% ක බ්‍රෝකර් ගාස්තුව පමණක් අය කෙරේ. වෙනත් සැඟවුණු ගාස්තු නොමැත.
දේපළ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් අතර විවෘතව ගනුදෙනුව සාකච්ඡා කරගත හැක.
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
Kandy